Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් පහළට
පුවත්
March 16, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) ගනුදෙනු 23,840ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,921ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
වාර්තාකිරීම නවත්වන්න යැයි, මාධ්‍යවේදී රාහුල් සමන්තට, දුමින්ද සිල්වාගෙන් බලපෑම
පුවත්
March 16, 2022
අම්බලන්තොට ප්‍රදේශයේ වැලි ගොඩදැමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා කරමින් සිටිය දී තම දුරකථනයට ඇමුතූ දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම වාර්තාකිරීම නවතා දමන ලෙස බලපෑමක්...
rata.lk පුවතින් බෝපේ පෝද්දල සභාව කැළඹේ. කොරෝනා සිරුරක් දේශපාලන බලෙන් නිදහස් කළ හැටි වමාරති
පුවත්
March 16, 2022
බෝපේ පෝද්දල ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතවරයක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිතව සිටි බවත්, රිය...
ජාතික ආර්ථික උපදේශන සභාවට, රටේ ආර්ථිකය නැංවිය හැකිදැයි කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෝ විමසිල්ලෙන්
පුවත්
March 15, 2022
ජනාධිපිතවරයා විසින් අද (15) දිනයේ පත්කරන ලද සාමාජිකයන් 14 දෙනකුගෙන් යුතු ජාතික ආර්ථික උපදේශක සභාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සක්‍රීය දායකත්වයක් ලැබෙනු...
ලෝකයේ බොරතෙල් මිල පහළ යද්දී ශ්‍රී ලංකාවේ කොටස් දර්ශකත් පහළට
පුවත්
March 14, 2022
ලෝක වෙළෙඳ පොළේ පසුගිය සති දෙකක කාලසීමාව තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහළ බැස ඇති අතර එය 8%ක මිල අඩුවීමක් වශයෙන්...
මානව හිමිකම් සහ ශ්‍රී ලංකාව ?
factum
March 14, 2022
ලහිරු පොත්මුල්ල විසිනි, ආර්ථික අර්බුද හමුවේ” 49 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරය, පෙර වසරවල දක්නට ලැබුණු පරිදි දේශීය අවධානයට ලක්ව නැහැ....
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි
පුවත්
March 13, 2022
2021 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද (13) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම ප්‍රතිඵල http://www.results.exams.gov.lk/home.htm හෝ https://www.doenets.lk/ බෙව්...
ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම් යැයි, බ්‍රිතාන්‍යය තම වැසියන්ට දැනුම් දෙයි
පුවත්
March 13, 2022
භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය මුදල් හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන, ඖෂධ හා ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇති වී ආර්ථිකය කඩා වැටී ඇති බවත්,...
“නිලධාරීන්ගේ ඩීල් නිසා ගිනිගත් නැවේ වන්දිය රටට අහිමිවෙයි ?” – කෝප් කමිටුවෙන් චෝදනා
පුවත්
March 13, 2022
නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් අයකරගෙන නැති අතර එයට හේතුව නැව් සමාගම සහ නිලධාරීන් අතර අයථා ගනුදෙනුවක්...
බස් ගාස්තු හෙට සිට ඉහළට
පුවත්
March 13, 2022
බස් ගාස්තු හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. බස් හිමියන්ගේ සංගම්, ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර...
සිමෙන්ති රුපියල් 475.00 ඉහළ දමයි
පුවත්
March 13, 2022
සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක මිල රුපියල් 475.00කින් ඉහළ නැවීමට සිමෙන්ති සමාගමක් කටයුතු කර තිබේ. මේ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375.00 සිට රුපියල් 1850.00ක්...
ඩීසල් මිල තවත් වැඩි කිරීමට සිදුවන බව තෙල් සංස්ථාව කියයි
පුවත්
March 13, 2022
ඩීසල් මිල තවත් වැඩිකළ යුතුයැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කීවේය. ඔහු පවසන්නේ ඩීසල් ලීටරයකින් රුපිියල් 120.00ක අලාභයක් ලබන බවයි. එසේ තිබිය...
1
...
624
625
626
...
1,088
Page 625 of 1,088
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok