Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඓතිහාසික තලයකට ගෙනඒම
factum
March 21, 2022
උදිත දේවප්‍රිය විසිනි, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඓතිහාසිකකරණය කිරීමට ගෙන ඇති උත්සාහයන් ඉතා අල්පයි. විශේෂයෙන්ම දකුණු හා අග්නිදිග ආසියාවේ බොහෝ රටවල පවතින්නේ මීට වෙනස්...
ලිට්‍රෝ ගෑස් තොග අවසන්, නැවකට ඩොලර් ගෙවනතුරු ගෑස් නෑ
පුවත්
March 21, 2022
සිය සමාගම සතුව ඇති ගෑස් තොග අද (21) දින අවසන්වන බවත් ගෑස් රැගෙන පැමිණ ඇති නැවට අද මුදල් ගෙවීමට නොහැකි වුවහොත් රට තුළ යළි...
පෝලීම් යුගය අවසන් කරන්න- කොළඹදී ආණ්ඩුවට විරෝධය
පුවත්
March 21, 2022
වත්මන් ආණ්ඩුව යටතේ ඉන්ධන, ආහාර,ගෑස් ලබාගැනිමට ජනතාව පෝලිම් වල සිටිය යුතු විම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට එකඟද යන්නත් , සෞභාග්‍ය උදාකරගන්නට ජනතාව පෝලීමේ සිටිය...
දකුණේ පාසල් විභාග කාල සටහනේ වෙනසක්
පුවත්
March 21, 2022
දකුණු පළාත් පාසල් විභාග කාල සටහන සංශෝධනය කිරීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. සෙනසුරාදා දිනයේ දී ද වාර විභාග පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මීට...
ඉන්ධන පෝළිමේ ආරවුල ඝාතනයක් දක්වා දුරදිග යයි
පුවත්
March 21, 2022
නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම්හළක දී ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (20) රාත්‍රී ඉන්ධන ලබාගැනීමට පැමිණි ත්‍රී රෝද රථ රියදුරකු...
අහංගම රිය අනතුරකින් රුසියන් කාන්තාවක් මියයයි
පුවත්
March 20, 2022
අහංගම නගරයේ අද (20) සවස සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි අහංගම පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තතේ කික්ටෙවා ඉනා නමැති 38 හැවිරිදි කාන්තාවක්...
බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක්
පුවත්
March 20, 2022
කොළඹ බ්ලූමැන්ඩල් තට්ටු නිවාස සංකීරණයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. වැඩි විස්තර තවමත් දැනගන්නට නැත.
විභාග ප්‍රශ්න පත්‍ර, පෙළපොත් මුද්‍රණය ගැටලුවක් වෙයි. රජයේ ලේඛනත් නෑ
පුවත්
March 20, 2022
කඩදාසි නොමැතිවීම හේතුවෙන් රජයේ ආයතනවලට අවශ්‍ය මුද්‍රිත ලිපි ලේඛන සැපයීම නතරකිරීමට සිදුව ඇතැයි වාර්තාවේ. මේ අනුව ලබන වසර සඳහා පෙළ පොත් මුද්‍රණය ද මේ වනවිට...
ඉන්ධන පොළිමේ දී සිදුවූ තවත් මරණයක්. දුටු සැමගේ නෙතට කඳුළක් එක්කරයි
පුවත්
March 20, 2022
කඩවත ඉන්ධන පිරවුම්හළක පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම ඇද වැටී අද (20) දහවල් මියයාමෙන් පසු එහි පැමිණි ඔහුගේ බිරිඳගේ සංවේදී හැසිරීම එය දුටු...
බද්දේගම ගෑස් පෝළිමේ Live වීඩියෝවට බාධා කළ පොලිසියට ජනතාව හූ කියයි
පුවත්
March 20, 2022
බද්දේගම නගරයේ ගෑස් පෝළිමක සිය ගණන් ජනතාව සිටිය දී ගෑස් ලොරි ආපසු හැරී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් facebook ඔස්සේ Live විස්තරයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ...
ගෑස් නැතිව කරාපිටියේ පාර වසා දමති
පුවත්
March 20, 2022
කරාපිටියේ ඉන්ධන පිරිවුම්හළ අසළ ලිට්‍රෝ ගෑස් අළෙවි සැළෙන් ගෑස් මිල දී ගැනීමට අද (20) අළුයම සිට පෝළිමේ සිටි ජනතාව කෝපයට පත්ව ගාල්ල මාපලගම මාර්ගය...
රිය අනතුරකින් කුඩා දරුවෙකුට දිවි අහිමිවෙයි
පුවත්
March 20, 2022
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී ඊයේ (19) සිදුවූ අනතුරකින් වයස අවුරුදු 05ක් වූ පිරිමි දරුවකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත්...
1
...
621
622
623
...
1,088
Page 622 of 1,088
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok