Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ප්‍රදර්ශනය කොළඹ දී
පුවත්
March 10, 2022
Australian Education Expo (AEE) අධ්‍යාපනික ප්‍රදර්ශනය මාර්තු මස 12 සහ 13 දෙදින කොළඹ One Galle Face පරිශ්‍රයේ දී පැවැත්වෙයි. Edith Cowan University (ECU) සහ...
එක්ස්පෝ ලංකා සමාගම දිනකදී බිලියන 92ක වර්ධනයක්. කොටස් වෙළෙඳ පොළත් ඉහළට
පුවත්
March 10, 2022
දින කිහිපයක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් මිල දර්ශකයන් සීඝ්‍ර ලෙස පහළ බැසීමක් සිදුවිය. කෙසේ වෙතත් අද (10) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ...
ගාල්ල බස්නැවතුමේ දී බසයක ගැටී පුද්ගලයකු මරුට
පුවත්
March 10, 2022
ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පොළ භූමියේ වේගයෙන් ධාවනය වූ බසයක ගැටීමෙන් අද (10) පෙරවරුවේ පුද්ගලයකු මියගිය බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක...
ශ්‍රී ලංකාවේ ධීවරයන් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට
පුවත්
March 10, 2022
හලාවත සිට ධීවර කටයුතු සඳහා ගොස් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ ශ්‍රී ලාංකීය ධීවරයන් පිරිිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය වෙරළ ආරක්ෂක...
ගාල්ලේ ඇළක මළ සිරුරක් පාවෙයි
පුවත්
March 10, 2022
ගාල්ල නගරය බස්නැවතුම සහ දුම්රිය ස්ථානය අතරින් ගලා බසින ඇළ මාර්ගයේ මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බව පොලිසිය කියයි. අද (10) උදෑසන මෙම...
නැවතත් ගෑස් පෝළිම්. මිල දී ගැනීමට ඩොලර් නැතැයි සමාගම කියයි
පුවත්
March 10, 2022
ගෑස් තොග අවසන් වී ඇති බැවින් රට පුරා ගෑස් හිගයක් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. පසුගිය අඟහරුවාදා ගෑස් මෙට්‍රික් ටොන්න 3,600ක සඳහා මුදල් ගෙවා ලබාගෙන...
කොටස් වෙළෙඳ පොළ පහළ බැසීමෙන් ආයෝජකකයෝ පාඩු ලබති
පුවත්
March 9, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 32,824ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,500ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
rata.lk හෙළිදරව්වෙන්, හල්දුම්මුල්ලේ රාජ්‍ය සේවකයන්ගේ සෙල්ලම නවතී. හෙට සහ අනිද්දා කාර්යාලය සේවයට
පුවත්
March 9, 2022
රාජකාරී වේලාවේ දී තමන්ට නියමිත රාජකාරී පසෙක තිබිය දී, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්සංවිධානය කර තිබූ ක්‍රීඩා උත්සවය බදුල්ල දිසාපති දමයන්ති පරණගමගේ නියෝගයෙන් වහාම...
මැතිනියගේ ජීවිත කතාව, ඡායාරූපමය පොතකින් ප්‍රකාශයට පත්කරයි
පුවත්
March 9, 2022
රටක අග්‍රාමාත්‍යධූරයට පත් වූ ලොව ප්‍රථම කාන්තාව වූ සිරිමා බණ්ඩාරනාකගේ ජීවිතයේ සහ දිර්ඝ දේශපාලන සේවයේ මතක සටහන් ඇතුළත් දුර්ලභ ඡායාරූප රැසක් අඩංගු SIRIMAVO: Steering...
රාජකාරී පැත්තකින් තබා සෙල්ලමට යන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්
පුවත්
March 9, 2022
රාජකාරී දින දෙකක් ඇතුළුව දින තුනක් පුරා ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු සංවිධානය කර තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මේ ආකාරයට රාජකාරී...
අත්‍යාවශ්‍ය ආහාර හිඟ වෙයි ? කන්ටේනර් 2,500ක් වරායේ හිරවෙලා
පුවත්
March 9, 2022
අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වූ බහාළුම් 2,500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට මුදල් ගෙවාගත නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි. බැංකු විසින් ඩොලර් නිකුත් නොකිරීම...
පවුලක්ම අනතුරක, මව මියයයි
පුවත්
March 9, 2022
කළුතර පැවැති සාදයකට සහභාගී වී මොරටුව දෙසට යමින් තිබූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් මව මියගොස් දියණියන් තිදෙනා සහ රිය පැදවූ පියා බරපතල තුවාල ලබා...
1
...
627
628
629
...
1,088
Page 628 of 1,088
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok