spot_img
spot_img

Author: Editor Rata

පාන් රුපියල් 30.00කින් ඉහළට

පාන් පිටි මිල ඉහළ යාම හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි...

ගුවන් ටිකට් මිල වැඩිකරයි

ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලු ම ගුවන් සේවාවන් සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දමා තිබේ. ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ...

ඩීසල් ලීටරය රුපියල් 13.50 යි

මේ ඡායාරූපය අපට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබිය දී ය. මේ කාන්තාව වෑන් රථයකට ඩීසල් පුරවද්දී ඩීසල් ලීටරයක මිල රුපියල් 13.50ක් ලෙස...

අහස අඳුරු වෙයි. සවස වැසි අපේක්ෂාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද (11) සවස හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමු...

රියදුරු බලපත්‍ර ලබාදීම නවතී ?

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සුහුරු කාඩ්පත් අවසන්වීම හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර නිකුත්කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ...

අධිවේගී මාර්ගයේ දී ලොරි දෙකක් ගැටී පුද්ගලයකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී අද (11) අලුයම ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිිසය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...

ඩොලරය, රුපියල් 275.00 දක්වා ඉහළට

ඇමෙරිකානු ඩොලරයක් අද (11) වන විට රුපියල් 275.00ක් දක්වා ඉහළ ගොස් තිබේ. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230.00ක් බව ප්‍රකාශ කළ ද...

කෑගල්ලේ එකම ක්‍රීඩා පාසල සංවර්ධනයට පියවර ගනී

තෝලංගමුව ඩඩ්ලි සේනානානයක මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු සොයා බැලීම පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එකම ක්‍රීඩා පාසලවන...

පෙට්‍රල් 254ට, ඩීසල් 214ට නගී

ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් ලීටරයක මිල රුපියල් 75.00කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50.00කින් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකර ඇත. ඒ අනුව අයිඕසී සමාගමේ...

කොළඹ පාසලක සිසුවකුට ලිංගික අතවර කළ ගුරුවරියක ගැන පරීක්ෂණ කරන්න යැයි අධිකරණයෙන් නියෝගයක්

පාසල් සිසුවකු අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් බාලවයස්කාර සිසුවකුට අතවර කළැයි කියන කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා...

අඹන් ගඟට දිය නෑමට ගිය කාන්තාවක් අතුරුදන්

මාතලේ අඹන් ගඟේ දිය නෑමට ගිය 04 දෙනකු දියේ ගසාගෙන ගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි මහවෙල පොලිසිය පවසයි. ඥාති නිවසකට පැමිණි මෙම සිව් දෙනා දිය...

රනින් ඔපවත් වූ “සදාහරිත රන් සම්මාන උළෙල”

ජනතාවට විශිෂ්ට ප‍්‍රතිලාභයක් සහිත හරිත ආයෝජන අවස්ථා ලබා දෙන සැබවින්ම ශ‍්‍රී ලාංකික සමාගමක් ලෙස ජනප‍්‍රසාදය දිනා ඇති සදාහරිත වැවිලි සමාගම සිය 2019/20 සහ 2020/21...

Recent articles

spot_img
error: Content is protected !!