spot_img
spot_img

Author: Editor Rata

රුපියල බාල්දුවීම කොටස් වෙළෙඳ පොළටත් බලපායි

රුපියලේ අගය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 230 දක්වා පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමාගම් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති. කෙසේ වුව ද...

“ඇති තරමට බොන්න දෙන්නම්. බය වෙන්න එපා” – සුරාබදු දෙපාර්තමේන්තුව කියයි

මත්පැන් නිෂ්පාදනය මාර්තු 22 සිට නතරවන බවට පළවන පුවත් සාවද්‍ය යැයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විදුල් කප්පාදුව සහ ඩීසල් නොමැතිවීම හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට...

රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ. හිටපු අමාත්‍ය විමල්  වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ ඔහු...

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක්. ‍දෙදෙනෙක් රෝහලේ, තිදෙනෙක් අත්අඩංගුවේ

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ මහාමාරු නවඋත්තු සුනාමි ගම්මානයේ දී ඊයේ (07) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයේන සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්...

ගසකට නැග සෙල්ෆි ගැසූ දරුවා දියේ ගිලී මියයයි

ඉපලෝගම කුංචිකුලමේ දී 13 හැවරිදි දරුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ජය ගඟ ඉවුරේ ඇති ගසකට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී එම දරුවා...

ඩොලරයට සාපේක්ෂව රුපියල 230ක් දක්වා අවප්‍රමාණ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ කර ඇත. මහ බැංකුව ප්‍රකාශ කරන්නේ ඒ අනුව විදේශ...

කොටස් වෙළෙඳ පොළ පහළ යද්දී, විදේශීය ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ගනුදෙනු 31,302ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් 3,515ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 283කින් පහළ...

“සියලු වීදි පහන් නිවා දමන්න” බැසිල්, පොහොට්ටු නියෝජිතයන්ට කියයි

රටේ සියලුම වීදි පහන් අද (07) සිට මාර්තු 31 වැනි දින දක්වා නිවා දමන ලෙස බැසිල් රාජපක්ෂ විසින් සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට සහ...

ගාල්ල නගරයේ ජෙනරේටරයක් ගිනිගෙන, වෙළෙඳ සැල් දෙකකට හානි

ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ අසළ "සේලක" ගොඩනැගිල්ලේ ජංගම දුරකථන අළෙවි සැළක ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනක යන්ත්‍රයකට ගිනි ඇවිලීමෙන් එම වෙළෙඳ සැළට සහ යාබද...

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සුඛෝපභෝගී සංචාරක නැව් සේවාවක්

ඉන්දියාවේ Cordelia සංචාකර නැව් සමාගම ශ්‍රී ලංකාව දක්වා නැව් සේවාවක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු පවසයි. ඉන්දියාවේ සහ...

“විදුලිය නැතැයි බොරු කියමින්, ‍සේවය පැහැර හරිනවා” යැයි කියමින් පිරිසක් විදේශ කටයතු අමාත්‍යාංශයේ ගෝරි දමති (වීඩියෝ සහිතයි)

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයේ විදුලිය ඇණහිට ඇතැයි පවසමින් එහි සේවකයන් තම සේවා ඉ‍ටු නොකරන බව පවසමින් විශාල පිරිසක් එම කාර්යාලයට ඇතුළු වීමෙන් ගැටලුකාරී...

තෙල් සංස්ථාව කෝටි 05ක ජනතා සල්ලි CCTV සඳහා අපතේ යවලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගොඩනැගිල්ලට CCTV කැමරා සවිකිරීම සඳහා රුපියල් කෝටි 05ක මුදලක් වැය කර තිබේ. එම ගොඩනැගිල්ලේ මීට පෙර සවිකරන ලද ආරක්ෂක කැමරා...

Recent articles

spot_img
error: Content is protected !!