Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
නැදුන්ගමුවේ රාජා හස්ථියා මියයයි. ඉන්දියාවෙන් ගෙන ආ ඇතාගේ ඔබ නොදන්නා තොරතුරු
පුවත්
March 7, 2022
මහනුවර ඇසළ මහා පෙරහැරේ කරඬුව වැඩමවූ “නැදුන්ගමුවේ රාජා” හස්ථියා අද (07) අළුයම මියගියේය. 2006 වර්ෂයේ සිට 2021 දක්වාම දළදා කරඬුව වැඩම කරවන ලද්දේ නැදුන්ගමුවේ...
ප්‍රචණ්ඩත්වය, ජාත්‍යන්තර සබඳතාවල ස්ථිර අංගයකි
factum
March 7, 2022
ලක්නා පරනමාන්න විසිනි රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ලෝකය කණ්ඩායම් දෙකකට බෙදුණා. රුසියානු ප්‍රහාර යුක්‍රේනයේ ස්වෛරීත්වය මුළුමනින්ම ආක්‍රමණය කිරීමක් ලෙස හඳුනා ගත් අය සහ විකට...
තෙල් බවුසර් එනවිට, රතිඤ්ඤා පුපුරවා පිළිගනී (වීඩියෝ)
පුවත්
March 6, 2022
උග්‍ර තෙල් හිගය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරිවුම්හල් අසළ දිගු පෝළිම් දක්නට ලැබෙයි. එවැනි ප්‍රදේශවලට ඉන්ධන බවුසර් ළඟාවන විට ජනතාව රතිඤ්ඤා පත්තුකර ජයඝෝෂා හඩ...
නිවසක ගින්නකින් වාහන දෙකකට හානි
පුවත්
March 6, 2022
ගාල්ල නගරය ආසන්නයේ නිවසක ඊයේ (05) රාත්‍රී ඇති වූ ගින්නකින් වාහන දෙකක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි...
ගාල්ලේ ත්‍රී වීලර් චණ්ඩි මට්ටුකරන්න පොලිසියේ උත්සාහයක්. rata.lk පුවත ඵලදරයි
පුවත්
March 5, 2022
ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දෙන ආකාරයෙන් ගාල්ල උණවටුනේ දී ත්‍රී රෝද රථ රියදුරන් කිහිප දෙනකු විසින් විදේශීය කාන්තාවකගේ ගමනට බාධා කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් පොලිසියේ...
කොරෝනා මළ සිරුරු ඕනෑම සුසානභූමියක භූමදානයට අවසර
පුවත්
March 5, 2022
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්‍ගේ මළ සිරුරු ඕනෑම සුසානභූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබා දී තිබේ. ඊයේ (04) මේ සඳහා අවසර ලබාදෙමින් නව...
යුක්රේන නගර දෙකකට රුසියාවෙන් සටන් විරාමයක්
පුවත්
March 5, 2022
රුසියාව විසින් යුක්රේනයේ මරියපෝල් සහ වොල්‍නොවාකා නගර වෙනුවෙන් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත. එම නගරවල සිටින සාමාන්‍ය වැසියන්ට ආරක්ෂිත ස්ථානවෙත යාම සඳහා මෙලෙස...
ගාල්ලේ කතුන් සිය ගණනක් නිරුවත් කළ අනංගයාගේ ජංගම දුරකථය rata.lk වෙත ලැබෙයි. පොලිසියෙන් පරීක්ෂණ
පුවත්
March 5, 2022
ගාල්ලේ කාන්තාවන් සිය ගණනක් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත් පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් rata.lk වෙත ලැබිණි. මේ වනවිට එම දුරකථනය පොලිසිය භාරයට පත්කර...
අකුරැස්ස ගොඩපිටියේ බෝම්බ සිද්ධියේ සැකකරුවෙක්, වෙනත් වරදකට ජීවිතාන්තය දක්වා සිපිරිගෙට යයි
පුවත්
March 5, 2022
අකුරැස්ස ගොඩපිටියේ බෝම්බය පිපිරවීමේ සිද්ධිය ඇතුළු කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධ සැකකරුවකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමිකරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර ඇත. මෙලෙස දඬුවම් නියම...
“සෑම මරණයකට ම වගකිව යුත්තේ නේටෝ සංවිධානයයි” – යුක්රේන ජනාධිපති කියයි
පුවත්
March 5, 2022
රුසියාව විසින් දියත් කර ඇති ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට ඉහළ අහස ගුවන් මුක්ත කලාපයක් කරන ලෙස යුක්රේනය විසින් කරන ලද ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර...
සෝවියට් දේශයේ ඉගෙන ගත් ශ්‍රී ලාංකික සිසුන්ගේ සුන්දර මතකයන්
පුවත්
March 5, 2022
ස්ටෙප්ස් තෘණ භූමි හරහා පැමිණි සංක්‍රමණිකයන්, කළු මුහුද ඔස්සේ පැමිණි වෙළෙඳුන්, වයිකිංවරුන්, නිපර් ගංඟාව ඔස්සේ සංක්‍රමණ්‍ය වූ පිරිස්වලින් ජනාවාස වූ යුක්රේනය පසුකාලයක “කීවන් රුස්”...
සංචාරකයන් සඳහා ම නව දුම්රියක් ධාවනයට එක්වෙයි
පුවත්
March 5, 2022
සංචාරකයන් වෙනුවෙන් මහනුවර සහ දෙමෝදර දක්වා නව දුම්රියක් අද (05) සිට ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි. බදුල්ල දුම්රිය මාර්ග දේශීය...
1
...
629
630
631
...
1,088
Page 630 of 1,088
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok