Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
රටේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවෙයි
පුවත්
March 5, 2022
බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...
රටට අපකීර්තියක් ගෙන ආ, ගාල්ලේ tuktuk කෙරුවාව
පුවත්
March 4, 2022
ගාල්ලේ ත්‍රී රෝද රථ රියදුරන් පිළිබඳ ඉතාමත් අපකීර්තිමත් සටහනක් මේ වනවිට ලෝකය පුරා සමාජ මාධ්‍යයන්හි සැරසරමින් තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකිරීමට පැමිණි විදේශීය...
බැංකු පොළී අනුපාත ඉහළ දැමීමෙන් කොටස් වෙළෙඳ පොළට බලපෑමක් නෑ
පුවත්
March 4, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු මගින් ලබාදෙන ණය මුදල් සඳහා වූ පොළී අනුපාතිකයන් 1% බැගින් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එය...
ආණ්ඩුවේ පුරාජේරු පුස්සක් වෙයි. 05 දා සිට විදුලිය කැපෙන වේලාවන් මෙන්න
පුවත්
March 4, 2022
සෙනසුරාදා (05) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව රජයේ බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළ ද සෙනසුරාදා (05) සහ ඉරිදා (06) දින දෙකෙහි විදුලිය විසන්ධි කිරීම...
පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට
පුවත්
March 4, 2022
පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...
ෂේන් වෝන් හදිසියේම මියයයි
ක්‍රීඩා
March 4, 2022
ඕස්ට්‍රේලියාවේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් හදිසියේම මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව බිහි වූ විශිෂ්ඨත ම පා දඟ පන්දුයවන්නා...
සංක්‍රාන්ති ලිංගිකයන්ට සම ලෙස සළකමු
පුවත්
March 4, 2022
දැරියක ලෙස උපත ලබා පිරිමියකු වන අයත්, දරුවකු ලෙස උපත ලබා ගැහැනියක වන අයත් අද සමාජයේ ඕනෑ තරම් සිටිති. ඒ සංක්‍රාන්ති ලිංගිකයෝය. සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ...
මාතර පරෙවි දූපතේ පාලම කඩා වැටේ
පුවත්
March 4, 2022
මාතර පරෙවි දූපතට යාම සඳහා ඉදිකර තිබූ පාලම අද (04) සවස කඩා වැටී තිබේ. එය කඩා වැටෙන අවස්ථාවේ දී ඒ මතින් විශාල පිරිසක් ගමන්...
ඇමතිවරු 04ක් දිවුරුම් දෙති
පුවත්
March 4, 2022
අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරමින් තවත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දුන්හ. සී බී රත්නායක වනජීවී හා වන...
විදුලි බිලත්, ඉන්ධන මිලත් වැඩිකිරීමට සූදානමක් ?
පුවත්
March 4, 2022
ඉන්ධන මිල සහ විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන්න යැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දැනුම් දී තිබේ. 2022 වර්ෂයේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත්...
“ඇමතිධූරයේ වැඩ කරන්නේ නෑ” – වාසු කියයි
පුවත්
March 4, 2022
අමාත්‍යධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මම්පිළ දෙදෙනාට සාධාරණයක් ඉටුවනතුරු තමන් අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. කොළඹ සිනමන්...
යුක්රේනයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරයට ප්‍රහාරයක්
පුවත්
March 4, 2022
යුක්රේනයේ සේපෝරිසේයා න්‍යෂ්ඨික බලාගාරයට රුසියන් හමුදා ෂෙල් ප්‍රහාරයක් එල්ල කර ඇති බැවින්, විකිරණ කාන්දුවීමේ අවදානමක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සේපෝරිසේයා න්‍යෂ්ඨික බලාගාරය...
1
...
630
631
632
...
1,088
Page 631 of 1,088
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok