Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
Facebook නමින් එන උගුලට හසුවෙන්න එපා
පුවත්
February 5, 2022
ෆේස්බුක් ආයතනයෙන් පණිවිඩයක් එවන ආකාරයෙන් පණිවිඩයක් එවා පරිශීලකයන්ගේ User name සහ Password සොරකම් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා ඔවුන් ඉලක්ක කරගෙන ඇත්තේ...
දිය ඇල්ලේ නෑමට ගිය දැරිය රෝහලේ දී අවසන් හුස්ම හෙළයි
පුවත්
February 5, 2022
දැරණියගල, නූරිය, කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව දිය ඇල්ලේ දිය නෑමට ගොස් අනතුර පත්වූ 09 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම දැරිය ඊයේ (04) සිය...
පෙම්වතාගේ පිහි ඇනුමෙන්, 15 හැවිරිදි පාසල් දැරිය මියයයි
පුවත්
February 5, 2022
පාසල් සිසුවකු විසින් පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටි 15 හැවිරිදි පාසල් සිසුවියක් අද (05) උදෑසන මියගියාය. මෙලෙස මියගියේ කන්තලේ, අග්බෝපුර, පේරමඩුව පදිංචි...
දකුණු පළාතම දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා දකුණෙන්
පුවත්
February 4, 2022
පෙබරවාරි මාසයේ ගත වූ දින 04 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්නේ 55.39%ක් ම වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් බව සෞඛ්‍ය අංශවල තොරතුරු...
alexa.com නවතා දමන බව එම ආයතනය නිවේදනය කරයි
පුවත්
February 4, 2022
වසර 25කට පෙර ආරම්භකර මෙතෙක් පවත්වාගෙන ආ alexa.com වෙබ් අඩවිය 2022 මැයි මස 01 වැනි දින සිට වසා දමන බව එම ආයතනය නිවේදනය කර...
කොටස් වෙළෙඳ පොළ වචන දැනගනිමු. දැනුමෙන් ආයෝජනයට
කොටස් වෙළෙඳ පොළ
February 4, 2022
කොටස් වෙළෙඳ පොළ මෙරට ජනතාවට ලැබී ඇති ඉතාමත් ලාභදායී ආයෝජනය අවස්ථාවක් බවට මේ වනවිට පත්ව තිබේ. එබැවින් ඒ කෙරහි බොහෝ දෙනකු උනන්දුවක් දක්වන අතර...
කටුපොල් නඩුවෙන්, හිමියන් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස්
පුවත්
February 4, 2022
කටුපොල් වගාවකට හානිකළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට...
ගැබිනි මව්වරු දැඩි අවදානමක
පුවත්
February 4, 2022
කොරෝනා ආසාදනය වූ ගර්භනී කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් පවසයි. “කොරෝනා ආසාදනය වූ ගැබිනි මව්වරුන් සංඛ්‍යාව...
රිච්මන්ඩ් හිටපු විදුහල්පති, පානදුර සුමංගල විදුහල්පති ලෙස පත්වෙයි
පුවත්
February 4, 2022
පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිධූරයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු වැඩබලන විදුහල්පති නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්...
වගකීම් අමතක කර අයිතිවාසිකම් ගැන කතා කිරීම සුදුසු නෑ
පුවත්
February 4, 2022
“නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අපි සියලු දෙනාට ම අයිතිවාසිකම් මෙන් ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කර අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු...
පයාගල මුහුදු වෙරළේ නිරුවත් මළ සිරුරක්. ඝාතනයක් බවට සැකයක්
පුවත්
February 4, 2022
පයාගල මුහුදු වෙරළේ තිබී නිරුවත් පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. මම මළසිරුර තිබූ ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි එය ඝාතනයක්...
ExpoLanka වත්කම් වාර්තාගත ලෙස ඉහළ යයි
පුවත්
February 4, 2022
එක්ස්පෝ ලංකා සමාගමේ සමස්ත වත්කම් ඊයේ (03) දිනය තුළ දී පමණක් රුපියල් බිලියන 60කින් ඉහළ යාම කොළඹ කොටස් වෙළෙඳ පොළ කැපී පෙණුනු සිදුවීමක් විය....
1
...
643
644
645
...
1,088
Page 644 of 1,088
Recent articles
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok