Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
ඇඳිරිනීතිය ඉවත් කළත් සති දෙකකට දුම්රිය නෑ
පුවත්
September 29, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා සිට ඉවත්කළ ද සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් පළාත් අතර බස් රථ ධාවනය නොකරන බවත්...
කොරෝනා පැතිරීමේ අවදානමක් තවමත් ඇතැයි වෛද්‍ය සංගමය පවසයි
පුවත්
September 29, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට තීරණය කර ඇතත් කොරෝනා වයිරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය...
මාධ්‍ය දඩයම් කරමින්, දූෂිතයන් රැකීමේ රජයේ ක්‍රියාව මාධ්‍ය සංවිධාන විසින් හෙළා දකියි
පුවත්
September 29, 2021
සුදු ලූනු වංචාව සහ වෙනත් දූෂණ වාර්තා කළ මෙරට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පරීක්ෂනයක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට කැඳවීම දැඩි සේ හෙළා...
නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට
පුවත්
September 29, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා අළුයම 4.00 සිට ඉවත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද...
සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
September 29, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,475ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,959ක් ලෙස සටහන් විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 94කින් ඉහළ...
නිරුවතින් මහ මඟ දිවගිය පොලිස් නිලධාරියා රෝහලේ
පුවත්
September 29, 2021
අකුරළ ප්‍රදේශයේ දී ජනතාවගෙන් පහර කා නිරුවතින් මහමඟ දිවගිය පොලිස් නිලධාරියකු පෙරේදා (27) රාත්‍රී බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහු සම්බන්ධයෙන් මේ...
බඹරු ඇනීමෙන් කාන්තාවන් පිරිසක් රෝහල්ගත කරයි
පුවත්
September 29, 2021
බඹරු ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් 14 දෙනකු අද (29) දහවල් රෝහල්ගත කළ බව හපුතලේ පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හපුතලේ, තොටලාගල වත්තේ...
සුදුලූනු සිද්ධිය සොයා මාධ්‍ය ආයතනවෙත ගිය CID නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක්
පුවත්
September 29, 2021
පුවත්පත් කතුවරුන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම් දී තිබිය දී එම උපදෙස් නොතකා ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න යැයි මහජන...
අලි පැටවුන් ලියාපදිංචිය අභියාචනාධිකරණය වළක්වයි
පුවත්
September 29, 2021
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදාහරින ලද අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචිය අත්හිටුවන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණය අද (29) නියෝගයක්...
ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
පුවත්
September 29, 2021
ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත තහවුරු නොකළ තොරතුරක් බව ආරක්ෂක අමාත්‍යාංශ...
“සහල් මිල තීරණය කරන්නේ මෝල් හිමියන් නම් රජයෙන් වැඩක් නෑ” – ඇමති අලගියවන්න
පුවත්
September 28, 2021
සහල් වෙළෙන්දන් විසින් යෝජනා කරන මිල ගණන්වලට සහල් විකිණීම පිළිගත නොහැකියැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කීවේය. ඇමතිවරයා එසේ කීව ද සහල් සඳහා රජය...
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා ආසාදිතව මියයයි
පුවත්
September 28, 2021
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙතෙම අද (28) සවස...
1
...
723
724
725
...
1,089
Page 724 of 1,089
Recent articles
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
පුවත්
August 16, 2026
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
පුවත්
August 15, 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
පුවත්
August 15, 2026
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok