Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ග්‍රීන්ලන්තයේ මුහුද වෙනස් වෙයි, අයිස් දියවෙද්දී තල්මසුන් එයි
සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
July 23, 2021
බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...
“GMOA නිලධාරීන්ගේ තනතුරු නීති විරෝධීයි” අධිකරණයෙන් වාරණයක්. නිලවරණයටත් නියෝග දෙයි
පුවත්
July 23, 2021
රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සභාපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාට නිලතල දැරීමට නීත්‍යානුකූළ අයිතියක් නොමැති බවත් එම නිල නාමයන් භාවිතා නොකරන ලෙසත් දක්වමින් මොරටුව...
තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි
පුවත්
July 23, 2021
දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කොරෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...
ගාල්ල බන්ධනාගාරයේ දී එල්ලී මියගිය රැඳවියාටත් කොරෝනා
පුවත්
July 23, 2021
ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වැළලාගෙන මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. සිරඳඩුවම් විඳිමින් සිටි මෙම...
හෝටලයකින් ගත් කේක් එකක තැම්බුණු හූනෙක්
පුවත්
July 23, 2021
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකින් මිල දී ගත් කේක් එකක මියගිය හූනකු සිටි බව එය මිල දී ගත් පිරිස චෝදනා කරති. මේ සම්බන්ධයෙන් facebook ඔස්සේ විස්තර සදහන්...
තරුණියකට අතවර කළැයි රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට
පුවත්
July 23, 2021
පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට අනාවරණය වූ තොරතුරක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා අත්අඩංගුවට ගත් බව...
රජයේ කැබ් රථයකින් දඩයමේ ගිය තිදෙනකු අත්අඩංගුවට
පුවත්
July 23, 2021
රජයේ අමාත්‍යාංශයක කැබ් රථයකින් ගිනි අවි සහ තියුණු ආයුධ රැගෙන දඩයමේ ගොස් සිටි තිදෙනකු තබ්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දි අත්අඩංගුවට ගත්...
රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට
පුවත්
July 23, 2021
සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට හිටපු ඇමතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස...
බද්දේගම ඩෙල්ටා ආසාදිතයන්, ඇඟළුම් හළක සේවකයන්ගේ ඥාතීන්
පුවත්
July 23, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සීඝ්‍ර පැතිරීමක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස හඳුනාගෙන ඇත්තේ නයාපාමුල...
ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි
පුවත්
July 22, 2021
ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...
මූල්‍ය මණ්ඩලය වාණිජ බැංකුවලට සීමා පනවයි. කොටස් වෙළෙඳ පොළ දිගටම ඉහළට
පුවත්
July 22, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ඒකක 68.43කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8138ක් බවට පත්විය. දිනයේ සම්පූර්ණ...
“අතවරය නවතන්න”
පුවත්
July 22, 2021
ළමා හා කාන්තා අපයෝජනයට එරෙහිව අද (22) කිලිනොච්චියේ දී නිහඬ විරෝධතාවක් පැවැත්විණි.
1
...
789
790
791
...
1,090
Page 790 of 1,090
Recent articles
ග්‍රීන්ලන්තයේ මුහුද වෙනස් වෙයි, අයිස් දියවෙද්දී තල්මසුන් එයි
පුවත්
August 20, 2026
සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 19, 2026
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
පුවත්
August 19, 2026
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
පුවත්
August 19, 2026
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
පුවත්
August 19, 2026
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
පුවත්
August 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok