Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විශ්වවිද්‍යාල සිසු පා ගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
පුවත්
June 7, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර විකුණා දැමීමට රජය කටයුතු කරන බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර ඇති...
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව, යළි කැඳවීමට දින නියම කරයි
පුවත්
June 7, 2023
ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල නැවත ජූලි මස 19 වැනි දා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ...
නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්
පුවත්
June 7, 2023
බුදු දහමට අපහාස කළා යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර දෙදෙනා ලබන 21 වැනි දා දක්වා තවදුරටත්...
සභා ලේකම් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
පුවත්
June 7, 2023
චෙක්පතක් නිකුත්කිරීම සඳහා රුපියල් 50,000.00ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි සැකපිට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්, සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අද (07)...
“අත පල්ලෙන් වැටුණු” පහතරට වතුකරය
පුවත්
June 7, 2023
සමන් සී ලියනගේ ‘උඩරට වතුකරය’ යැයි කී විට දැනෙන හුරු පුරුදු ගතිය, ‘පහතරට වතුකරය’ යැයි කී විට දැනෙන්නේ නැත. ඒ නුහුර එන්නේ, ඒ වචනය ඇසෙන්නේම...
තවත් සුළි කුණාටුවක පෙරනිමිති ?
පුවත්
June 6, 2023
ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් ඇතිවිය හැකි සුළි කුණාටුවක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (06) සවස 2.30ට එම නිවේදනය නිකුත් කර...
සූර් වූ සුරාබදු නිලධාරීන්, වන් ගෝල්ෆේස් හි යකා නටයි
පුවත්
June 6, 2023
වන් ගෝල්ෆේස් හි පීසා අවන්හළට ඊයේ (05) රාත්‍රී බීමතින් පැමිණි සුරාබදු නිලධාරීන් පිරිසක් එහි සේවකයකුට පහර දෙමින් කලබලකාරී ලෙස කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි. මෙම...
හතරැස්කොටුව අතකුරින්, දෙදෙනකුට දිවි අහිමිවෙයි
පුවත්
June 6, 2023
සිමෙන්ති කුඩු පැටවූ ටැංක රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි හතරැස්කොටුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා නඩතිව්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 6, 2023
කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 7,388 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 482ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 20ක් පහළ යාම...
ඇඳක කොටසක් හිස මත වැටී තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
June 6, 2023
“දානය ඉවරවෙලා දරුවෝ සෙල්ලම් කර කර හිටියා. එක පාරටම ලොකු සද්දයක් ඇහුණා මම දුවගෙන ගිහින් බලනකොට බිත්තියට හේත්තු කරලා තිබුණු ඇඳ විට්ටම පෙරළිලා ගයුමි...
බදු සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබෙයි
පුවත්
June 6, 2023
එකතු කරන ලද අගය මත බද්ද 2024 ජනවාරි 01 වැනි දා සිට අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව බදු මුදල සංශෝධනය කිරීම...
ගම්පොළ සෙළවෙයි
පුවත්
June 6, 2023
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. ඔවුන් පවසන්නේ එම භූමිකම්පාව රිච්ටර් මාපක 2.0කට ආසන්න...
1
...
309
310
311
...
1,103
Page 310 of 1,103
Recent articles
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok