Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
චීන රෝහලක ගින්නකින් 21ක් මරුට
පුවත්
April 19, 2023
චීනයේ, බීජිං නගරයේ රෝහලක ඊයේ (18) සවස ඇති වූ ගින්නකින් 21 දෙනකු මියගොස් තිබේ. මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකක නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු...
සමෘද්ධි වෘත්තීය සමිති අවුරුදු උත්සව වර්ජනය කරයි
පුවත්
April 19, 2023
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කිරීමට නියමිත අවුරුදු උත්සවය වර්ජනය කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසයි. මෙම අලුත් අවුරුදු උත්සවය අප්‍රේල්...
ඉතිහාසයේ ලොකුම ජය ලැබුවත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්
ක්‍රීඩා
April 18, 2023
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම තරඟ ජයග්‍රහණය ලබාගැනීමට අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමත්විය. ඒ දින දෙකක් ඉතිරිව තිබිය දී...
හිටපු නීතිපති ලිවේරා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැදවයි
පුවත්
April 18, 2023
හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට හෙට (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඔහු විශ්‍රාම යාමට දින...
පාසල ඇරී නිවසට යන්න ගිය දරුවා ලොරියක හැපී මරුට
පුවත්
April 18, 2023
කුඩා ලොරි රථයකට යට වී 11 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොරගනේ මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අනුක්කන්හේන, ...
අහුංගල්ලේ ඝාතනයක් සම්බන්ධයෙන්, හමුදාවේ ගිනි අවි 36ක් රජයේ රස පරීක්ෂකට
පුවත්
April 18, 2023
කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තුවේ සෙබළුන්ට නිකුත් කර තිබූ ටී 56 වර්ගයේ අවියකින් අහුන්ගල්ල, මීද්දරමුල්ල ප්‍රදේශයේදී පුද්ගයකු ඝාතනය කරන්නට ඇතැයි ඇති වූ සැකයක්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 18, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 13,154ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,144ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ...
IMF යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම්
පුවත්
April 18, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම සම්බන්ධ යෝජනාවලියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (18) කීවේය. එම යෝජනා...
විදුලි බලය ඈවරයි, දෑවරයි ?
පුවත්
April 18, 2023
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව පනතක් මැයි මස අවසන්වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු මේ බව...
ශ්‍රී පාද අඩවියේ නමින්, නව ශාක විශේෂයක් ලෝකයට හඳුන්වා දෙයි
පුවත්
April 18, 2023
භාතිය ගොපල්ලව ඇතුළු පර්යේෂකයන් පිරිස සිරීපාද රක්ෂිත වනාන්තරයට ඇතුළු වන්නේ මෙරට වනාන්තරවලින් හමුවන ගම්මිරිස් සහ වෙරළු වර්ග සෙවීමේ පර්යේෂණ කටයුත්තකටය. පර්යේෂකයන් එම කාර්යයේ නිරතවන...
ගෝල්ෆේස් පිටිය ආගමික උත්සවවලට විතරයි ?
පුවත්
April 18, 2023
ගාලු මුවදොර පිටිය ආගමික උත්සව හැර, එහි පරිසරයට බලපෑම් සිදුවන සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වැනි කටයුතු පැවැත්වීම සඳහා අවසර නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මෙම...
වැඩි කළ ඉන්ධන කෝටාව එලෙස ම
පුවත්
April 18, 2023
අවුරුදු උත්සව කාලයේ වැඩි කරන ලද ඉන්ධන කෝටාව තවදුරටත් එලෙස පවත්වාගෙන යන බව විදුල බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
1
...
359
360
361
...
1,123
Page 360 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok