Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි
පුවත්
January 23, 2023
2022 අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි. විභාග මධ්‍යස්ථාන 2,200ක දී මෙවර විභාගයට පාසල් අපේක්ෂකයන් 278,196ක් සහ පෞද්ගලික අපේක්ෂකයන්...
වසර 108කට පෙර සිදු වූ මහා දුම්රිය ඛේදවාචකය (අද වැනි දවසක් – ජනවාරි 22)
අද වැනි දවසක්
January 22, 2023
1915 ජනවාරි 22 වැනි දා මෙක්සිකෝවේ Guadalajara දුම්රිය අනතුරින් 600කට වැඩි පිරිසක් මියගියේ අද වැනි දිනක දී ය. මේ වනවිට මෙක්සිකෝවේ විප්ලවය තීව්‍ර වී තිබිණි....
නවසීලන්ත අගමැතිනිය, “ලංකාවේ උපන්නා නම්” සිදුවන දේ මෙන්න
කියවිය යුතුම
January 22, 2023
නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක විසිනි ලොව ඉතාමත් ලාබාල රාජ්‍ය නායිකාව වූ ඇය සමස්ත ලෝකයේ ම අවදානය දිනාගත්තාය. ඉතාමත් අර්බුදකාරී වාතාවරණයන් කිහිපයක් මනාව කළමනාකරණය කරගනිමින් රාජ්‍ය පාලනය ගෙන...
විදුලි බල ඇමති වෙනස් කිරීමේ යෝජනාවක්, මහජන උපයෝගීතා කොමසමේ සභාපතිගෙන්
පුවත්
January 22, 2023
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (22) මාධ්‍ය හමුවක් කැඳවමින්, විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත්කළ යුතු...
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක්
ක්‍රීඩා
January 22, 2023
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරඟ තහනමක් පැනවී ඇැත. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ජනවාරි 21( ඊයේ) සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පාපන්දු...
වෙඩිතැබීමකින් 10ක් මරුට
පුවත්
January 22, 2023
ඇමරිකාවේ කැලිෆෝනියා හි මොන්ටෙරේ පාර්ක් නගරයේ නෘත්‍යාගාරයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තිබේ. තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර සැකකරු තවම...
ත්‍රී රෝද රියක් දුම්රියේ ගැටීමෙන් අයෙක් මරුට
පුවත්
January 22, 2023
මාතර සිට කොළඹ බලා අද (22) උදේ ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රී වීලරයක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුර...
තර්ස්ටන් සිසුන් බේරෙද්දී, මිහිදන් වූ සිසුන් තිදෙනාට සාධාරණය ඉටු වෙයි ද ? වෛද්‍යවරයකුගේ අත්දැකීමක්
කියවිය යුතුම
January 22, 2023
තර්ස්ටන් සිසුන් රැගත් බස් රථයක් වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතර හේතුවෙන් පාසල් සිසුන් 03 දෙනකු ඇතුළු 07 දෙනකුගේ ජීවිත අහිමි...
සඳට ගිය දෙවැනි මිනිසා 93 වැනි වියේ දී විවාහ වෙයි
පුවත්
January 22, 2023
ඇපලෝ 11 යානයෙන් 1969 වර්ෂයේ දී සඳ මත පා තැබූ දෙවැනි මිනිසා බවට පත් වූ එඩ්වින් ඕල්ඩ්‍රින් සිය 93 වැනි උපන්දිනය යෙදී තිබුණු ඊයේ...
කුරුණෑගල නගරාධිපති ඉවත් කරයි
පුවත්
January 22, 2023
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත්කිරීමේ අති විශේෂ ගැසට් නිවෙද්නයක් නිකුත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ කටයුතු කර තිබේ. කුරුණෑගල මහ නගර...
මෛත්‍රී හිරේ යනවා ද ? නැද්ද ? තීරණය ජනතාව අතේ
පුවත්
January 22, 2023
පාස්කු ප්‍රහාරයේ විදිතයන්ට රුපියල් කෝටි 10ක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද නියෝගය ඉටු කිරීමට තමන්ට කිසිදු ආර්ථික ශක්තියක් නොමැති බැවින් ජනතාව ඒ මුදල...
ගින්නෙන් විනාශ වූ ලොව අද්විතීය ඔපෙරා රඟහල (අද වැනි දවසක් – ජනවාරි 21)
අද වැනි දවසක්
January 21, 2023
Teatro Filarmonico යනු ඉතාලියේ වෙරෝනා නගරයේ පිහිටි ප්‍රධානතම ඔපෙරා රඟහලකි. 1716 දී ඉදිකරන ලද මෙම ඔපෙරා රංග ශාලාව 1749 ජනවාරි 21 (අද වැනි දිනක) ගින්නකින් මුළුමනින්...
1
...
389
390
391
...
1,106
Page 390 of 1,106
Recent articles
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
අද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 23, 2026
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok