Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
විදුලි ඒකකයක් රුපියල් 75කින් වැඩි කිරීමේ සැළැස්මක් ?
පුවත්
December 4, 2022
ලබන වසරේ සිට සෑම ආකාරයක ම නිවෙස් සඳහා සපයන විදුලි ඒකකක් රුපියල් 75.00කින් වැඩිකිරීම කෙරෙහි විදුලි බල මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. මාසයකට රුපියල් බිලියන...
ගාල්ලේ හිටපු මහේස්ත්රාත්වරිය අල්ලන්න යැයි වරෙන්තු
පුවත්
December 4, 2022
ගාල්ලේ හිටපු මහේස්ත්රාත්වරිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සිකුරාදා (02) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය. මෙලෙස වරෙන්තු නිකුත්කරන ලද්දේ...
දෙයියන්ට ජංගම දුරකථන කරදරයි ලු
පුවත්
December 4, 2022
තමිල්නාඩුවේ හින්දු කෝවිල්වල පාරිශුද්ධත්වයට හානි සිදුවන බව පවසමින්, කෝවිල් ඇතුළත ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට මදුරාසි මහාධිකරණය නියෝග කර තිබේ. සෑම කෝවිලකම ජංගම දුරකථන ආරක්ෂිත...
විදේශ රැකියා ආයතන 400ක බලපත්ර තහනම් කරයි
පුවත්
December 4, 2022
විදේශ රැකියා නියෝජිත ආයතන 400ක බලපත්ර තහනම් කිරීමට කටයුතු කළ බව විදේශ රැකියා සහ කම්කරු අමාත්ය මනුෂ නානායක්කාර පවසයි. ඔහු කියා සිටියේ සංචාරක වීසා ලබා...
ගුවන් යානා 11ක් ගැනීමට යන ශ්රී ලංකන් ගුවන් සමාගම
පුවත්
December 4, 2022
රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්රීලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව කෙරෙන ගුවන් යානා...
ගාල්ලේ මහාධිකරණයෙන් පොලිසියට දෝෂාරෝපණයක්. ගෙවල් ගිනිතැබීමත් හෙළා දකී
පුවත්
December 2, 2022
මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිතැබූ අවස්ථාවල දී පොලිසිය ක්රියාකළ ආකාරය සහ පරීක්ෂණ පැවැත්වූ ආකාරය පිළිබඳ ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්යා නානායක්කාර අද (02) දැඩි දෝෂාරෝපණයක් එල්ල...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 2, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 21,379ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,007ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් ඉහළ...
ක්රිකට් කණ්ඩායමේ ගැටලු විමර්ශනයට විශේෂ කමිටුවක්
ක්රීඩා
December 2, 2022
විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ...
17 හැවිරිදි සිසුවෙක් කාරයක හිරවී මියගිහින්
පුවත්
December 2, 2022
නිවසක තිබූ කාරයක් ඇතුළේ සිරවී වයස අවුරුදු 17ක පාසල් සිසුවකු ඊයේ (01) මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ ජය මාවතේ පදිංචිව සිටි...
විශ්වවිද්යාල කඩඉම් ලකුණු නිකුත්කරයි
පුවත්
December 2, 2022
විශ්වවිද්යාල සඳහා බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද (02) සවස නිකුත් කරන බව විශ්වවිද්යාල කොමිෂන් සභාව පවසයි. 2021 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාලව එම කඩඉම් ලකුණු...
දුම්රිය අනතුරින් මියගිය රුසියානු කාත්තාවගේ දියණිය ශ්රී ලංකාවේ තනිවෙයි
පුවත්
December 2, 2022
ගාල්ල, දළවැල්ලේ දුම්රිය අනතුරින් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ සිව් හැවිරිදි දියණිය තනිවී සිටින බව පොලිසිය කියයි. ඔවුන්ගේ ඥාතීන් කිසිවෙකුත් ශ්රී ලංකාවේ නොමැති බැවින් රුසියානු තානාපති...
පාසල් පැවැත්වෙන දින සහ නිවාඩු දින වෙනස් කරයි
පුවත්
December 1, 2022
රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් සියල්ල හෙට (02) නිවාඩු ලබාදීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කරතිබේ. පාසල් දෙවැනි වාරය අවසන් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත....
1
...
441
442
443
...
1,124
Page 442 of 1,124
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok