spot_img
spot_img

පුවත්

වඳුරු උණ පැමිණීමේ අවදානම ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි

ලෝකය පුරා වඳුරු උණ රෝගය පැතිරෙමින් පවතින බැවින් එම රෝගය ආසාදනය වූ තවත් පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා...

SPA සඳහා විදේශී කාන්තාවන් ගෙන්වීමට අවසර දෙයි

සම්බාහන සේවා සැපයීම සඳහා විදේශීය කාන්තාවන් ගෙන්වීමට අවසර ලබාදීමට තීරණය කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන...

රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවකු මරුට

කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව ප්‍රදේශයේ ඊයේ (07) සවස සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව පලුකන්දැව...

වන අලියා පහර දී වනජීවී සේවකයා මරුට

උඩවළව ඇත්අතුරු සෙවණේ රඳවා සිටි වන අලියකුගේ පහරදීමෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයකු අද (07) මියගොස් ඇතැයි උවඩළව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පනාකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන...

ගැහැනු මුහුද වඳ කළ උන් සොයාපියෝ

සමාගමක උවමනාවට යාං ඔය මෝය වසා දමලා, භූමියත් අයිති කරගෙන කල්ලරාවේ මාළු අස්වනු සිඳී ගිහින් බලධාරීන් නීතිය ක්‍රියාත්මක කර නෑ වසා දැමුවා නම් ඔප්පු කරන්න. සමාගමෙන් අභියෝගයක් "ඔව්,...

දරුවන්ට පහරදුන් පිරිස හෙට ළමා ආරක්ෂණ අධිකාරියට කැඳවයි

මිල්ලනියේ පාසලක 05 ශ්‍රේණියේ සිසුන් තිදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කටයුතු සඳහා හෙට (08) දිනයේ එම පාසලේ විදුහල්පතිනිය, ගුරුවරියක සහ පොලිස් නිලධාරන් තිදෙනකු...

ධනුෂ්කට අද සිදු වූ දේ

කාන්තාවකට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ අනන්‍යතාව තහවුරු කරගැනීම අද (07) සිඩ්නි අධිකරණය මගින් සිදුකෙරිණි. සිඩ්නි නගරයේ රැඳවුම්...

යළි මුඛ ආවරණ අවශ්‍ය වෙයි

ඉන්ෆ්ලුවන්සා ‍රෝගයක් රටපුරා වේගයෙන් පැතිරයමින් පවතින බැවින් මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නැවත අනුගමනය කරන්න යැයි කෙ‍ාළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වයිරස රෝග පිළිබඳ...

ලාදුරු පැතිරීම වැඩිවෙයි. පළාත් හතරක රෝගීන් 73%කින් වැඩි වෙයි

ලාදුරු රෝගය පැතිරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාතයාංශය සඳහන් කරයි. මේ වනවිට පළාත් 04ක රෝගීන් වැඩිවීම 73%කට ආසන්න වී තිබේ. බස්නාහිර පළාත, දකුණ පළාත,...

ආදී වාසීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ඉල්ලයි

තම ජන කොට්ඨාසයේ ගැටලු විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ නියෝජනයක් අවශ්‍ය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නයලැත්තෝ කියයි. ඔහු මේ බව කියා සිටියේ දඹානේ සිට මාධ්‍ය හමුවේ අදහස්...

මිල්ලනිය පාසලේ පහරදීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පරීක්ෂණයක්

බණ්ඩාරගම, මිල්ලනියේ පාසල් සිසුන් කිහිප දෙනකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ පවසයි. ජාතික...

කන්දකාඩු ගැටුමක්, පිරිසක් පළා යති

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයන් දෙපිරිසක් අතර ඊයේ (06) ආරම්භ වූ ගැටුමක් අතරතුර 05 දෙනකු තුවාල ලබා 50ක පමණ පිරිසක් පළා ගොස් ඇත. නොසන්කාරී...

Recent articles

error: Content is protected !!