spot_img
spot_img

පුවත්

ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති ජන රැළියක දී මෙම වෙඩි තැබීම සිදුකර...

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් 08 වැනි දා. ශ්‍රී ලංකාවට පේන්නේ භාගයයි

නොවැම්බර් 08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතය. පෘථිවියට පෙනෙන චන්ද්‍ර පෘෂ්ඨය මතට පොළොවේ ඡායාව සම්පූර්ණයෙන් ම පතිතවීමෙන් මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවුව ද එය...

රාජකීය විදුහල්පති සහ ගුරුවරුන් දෙදෙනකු මානව හිමිකම් කොමිසමට

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. 11 ශ්‍රේණයේ ඉගෙනුම ලබන...

ගුරුවරුන්ගේ ඇඳුමට භික්ෂූන්ගෙන් විරෝධයක්

ගුරුවරුන්ට සුදුසු, පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබා දෙන්න යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නුගේගොඩ නාලන්දාරාමාධිපති...

පාන්පිටි රුපියල් 96කින් අඩුකරයි. තවත් භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5 ක මිල අද (03) සිට අඩු කිරීමට පියවර ගෙන ඇත. පාන් පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 96.00කින්, දේශීය සැමන් ටින්...

සකසුරුවමින් අනාගතය ජයගන්න හැටන් නැෂනල් බැංකුව සමඟ ඉතිරි කරන්න

ඔක්තෝබර් මාසය ශ‍්‍රී ලාංකික අපට මෙන්ම ලෝකවාසී සියලූම දෙනාට වැදගත් වන තවත් හේතුවක් නම් ඔක්තෝම්බර් 31වන දිනට යෙදී තිබූ ලෝක සකසුරුවම් දිනය යි. 1924දී...

අද කොළඹ කොටස් වෙළෙඳ පොළ

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 12,686 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,195ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක්...

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනු

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම හෙ‍වත් “දණ්ඩමුක්තිය” අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයේ දී ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අද (02) ගාල්ල නගරයේ දී...

රහත් වූ බව කී සිරිසුමන රිමාන්ඩ්

තමන් රහත් වූ බව කියමින් ප්‍රචාරයක් ගෙන ගිය බොරැල්ලේ සිරිසුමන නමැති භික්ෂුව ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග...

පොලිසිය, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නොතකා පුරවැසි අයිතියට පයින් ගසයි

රටේ උත්තරීතර නීතියට පටහැනිව කටයුතු කරමින් පොලිසිය අද (02) කොළඹ පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණය නතර කිරීම සඳහා විවිධ අණ පනත්වල සඳහන් කරුණු ඉදිරිපත් කරමින් එහි...

විෂ දුමක් හේතුවෙන්, පානදුර පාසලක සිසුන් 54ක් රෝහලට

පානදුර රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් 54 දෙනකු හදිසියේ රොගාතුර වී රෝහලට ඇතුළත් කළ බව ‍පානදුර මූලික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම දරුවන්ට විෂ දුමාරයක්...

පාස්කු නඩුවෙන් රිෂාඩ් නිදහස්

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු බවට පත්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කළේය. පාස්කු ප්‍රහාරයට...

Recent articles

error: Content is protected !!