spot_img
spot_img

පුවත්

බස් දෙකක් හැපී සිසුන් ඇතුළු 10 දෙනකු රෝහලට

නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ දී අද (02) උදෑසන බස් රථ දෙකක් ගැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...

සොහොයුරන්ගේ ආරවුලෙන්, මල්ලී මරුට

රුවන්වැල්ල, මැදගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ආරවුලක් අතරතුර ඊයේ (01) සවස තියුණු ආයුධයකින් කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ මැදගොඩ,...

පොලිසියට, මානව හිමිකම් මතක් කර දෙයි

‍පොලිස් ආඥා පනතේ ඇති ප්‍රතිපාදන යොදාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර නොහැකියැයි මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබේ. එම කොමිසම මේ බ සඳහන්...

“දණ්ඩමුක්තිය” පිටු දකිමු, ජනමාධ්‍ය මර්ධනයට එරෙහි වෙමු

ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති....

කේක්, සබන් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක මිල ගැන රජයෙන් විශේෂ නියෝගයක්

ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන 05ක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බව දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) සිට ක්‍රියාත්මක...

දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි- ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය පවසයි

වත්මන් දේශපාලන ක්‍රමයේ දැඩි වෙනසක් අවශ්‍ය බව ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය සඳහන් කර සිටියි.  අනුරාධපුරයේ පැවති එම සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් මණ්ඩල රැස්විමේදී ඒබව සඳහන් කර...

ආණ්ඩුව ජනතා විශ්වාසය වැඩි කරගෙන. ඒත් බහුතරයකට ආණ්ඩුව එපාලු

වර්තමානයේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳ ජනතා විශ්වාසය ජුනි මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ දී 07%කින් වර්ධනය වී ඇතත් ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් තබා ඇත්තේ රටේ...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 13,230ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,262ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ...

ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජය ගනී

ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය සමඟ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩංගණයේ අද (01) පැවැති තරඟයෙන් කඩුලු 06ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී...

මියගිය පොලිස් සැරයන්ට පහරදුන්නා යැයි භික්ෂුවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

කැබිතිගොල්ලෑවේ දී ඊයේ (31) රාත්‍රී ඇති වූ කළහකාරී තත්වය අතරතුර පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියට අදාලව භික්ෂුවක් ඇතුළු සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය...

කටුනායක ව්‍යෘපෘතිය නැවතීමෙන් මාස්පතා බිලියන ගණනක් නිකන් ගෙවයි

කටුනායක ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීම හේතුවෙන් මාසිකව රුපියල් බිලියන 02ක මුදලක් “අත්හිටුවීමේ ගාස්තු” ලෙස ජපන් සමාගමකට ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. එම ව්‍යාපෘතිය...

ගුරු විශ්‍රාම වැටුප් ප්‍රමාද වන්නේ කලාප කාර්යාලවල වරදින්. නිලධාරීන්ගේ වැඩේ වෙලාවට කරගෙන

අධ්‍යාපන කලාප කාර්යාලවල සිටින නිලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් ගුරුවරුන් විශ්‍රාම ගැන්වීමට අදාල ලිපිප ලේඛනවලින් 40%ක් ආපසු හරවා යැවීමට සිදුව  ද මේ නිසා ගුරුවරුන්ට විශ්‍රාම වැටුප්...

Recent articles

error: Content is protected !!