Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
මහින්දයේ විදුහල්පති දරුවකුගෙන් පළිගන්නා බවට චෝදනා. අධිකරණයටත් අපහාසයක්
පුවත්
October 27, 2022
අපරාධමය වරදක වින්දිතයකු වූ දරුවකුගෙන් ගාල්ල මහින්ද විද්යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන අමානුෂික ලෙස පළිගනිමින් සිටින බව නීතිඥවරු පිරිසක් චෝදනා කරති. දරුවන් පිරිසකට පිටස්තර පුද්ගලයකු...
මන්ත්රීධූරය රැකගන්න ඇත්ත නොකියන ද්විත්ව පුරවැසියන් සොයා පරීක්ෂණ
පුවත්
October 27, 2022
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් අහිමි වී ඇතත් ද්විත්ව පුරවැසි බව සඟවාගෙන තවදුරටත් මන්ත්රීධූරයේ රැඳී සිටින පුද්ගලයන් සිටිය හැකි බැවින් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව...
යාල හෑව නඩේ මෙන්න. අල්ලන්න බැරිනම් අපි කියා දෙන්නම්
පුවත්
October 27, 2022
යාල වනයට ඇතුළු වී ජීප් රථවලින් සෙල්ලම් දැමූ පිරිස එහි ඇතුළු වූයේ වනජීවී සහ වන සංරක්ෂණ අමාත්ය මහින්ද අමරවීරගේ දුරකථන ඇමතුමකට බවත්, හිටපු අමාත්ය...
කඳුළු ගෑස් ගැන තොරතුරු හැංගූ පොලිසිය අමාරුවේ වැටෙයි
RTI
October 27, 2022
පොලිසිය විසින් අරගලකරුවන් වෙත එල්ලකරන ලද කඳුළු ගෑස් සම්බන්ධ සියලු තොරතුරු නොවැම්බර් 14 වැනි දිනට පෙර මුදා හරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන්...
ගාල්ලේ පුද්ගලයන් 13,000ක් රැක ගැනීමට “සෙනෙහස” සමාජ ආරක්ෂණ දැළ එළයි
පුවත්
October 27, 2022
ගාල්ල දිස්ත්රික්කයේ දැඩි අවදානමක් සහිත අඩු ආදායම්ලාභීන් 12,935ක් ආරක්ෂා කිරීම සඳහා රුපියල් කෝටි 104.6ක් වටිනා වැඩසටහන් නියමිත දිශානතියකට යොමු කිරීමට “සෙනෙහස සමාජ ආරක්ෂණ වැඩසටහන”...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 27, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 15,478ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,307ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 199ක් ඉහළ...
ඩයනා ගමගේ බ්රිතාන්ය පුරවැසියෙක් ? විමර්ශන වාර්තා නොකළ නිලධාරීන්ට නොතීසි
පුවත්
October 27, 2022
පාර්ලිමේන්තු මන්ත්රී ඩයනා ගමගේ බ්රිතාන්ය පුරවැසියකු ව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්ර දෙකක් ලබා ගෙන ඇතැයි කියන...
ප්ලාස්ටික් ගඟක් මහ වැස්සට මාර්ග යට කර දමයි
පුවත්
October 27, 2022
කොංගෝ රාජ්යයේ අගනුවර වන කිංග්ෂාසා නගරයට පතිත වූ දැඩි වර්ෂාපතනයකින් පසු නගරයේ මාර්ග බොහොමයක් ජලය සමඟ ගලා ආ ප්ලාස්ටික් බෝතල්වලින් යට වී තිබූ අයුරු...
කටුවෙන් බද්ධ වූ ඉබ්බන් දෙදෙනකු හමුවෙයි
පුවත්
October 27, 2022
කටුවෙන් එකිනෙකට බද්ධ වූ ඉබ්බන් දෙදෙනකු හමු වූ බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය පශු වෛද්ය ඒකකය පවසයි. එම ඉබ්බන් තාරකා ඉබ්බන් බවත් කුඩා පැටවුන් වන ඔවුන්...
කැලණිතිස්ස බිඳවැටීමක්
පුවත්
October 27, 2022
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳවැටීමක් සිදුව ඇති බැවින් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුව ඇත. දීර්ඝග කාලීන අලුත්වැඩියාවකින් පසු විදුලි ජනන කටයුතු ආරම්භ කළ පසු මෙලෙස එය...
ලංකා අයිඕසී සමාගම මාස තුනක දී බිලියන 12ක ලාභ ලබයි
පුවත්
October 26, 2022
ලංකා අයිඕසී සමාගම පසුගිය කාර්තුවේ එනම්, 2022 සැප්තැම්බර් 22 වැනි දිනයෙන් අවසන් වන කාර්තුවේ දී රුපියල් බිලියන 12ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති...
විදුලි බිල යළි වැඩිවෙයි
පුවත්
October 26, 2022
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බැවින් විදුලි බිල් නැවත වැඩි වනු ඇත. ලබන ඔක්තෝබර් 01 වැනි...
1
...
460
461
462
...
1,124
Page 461 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok