Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
හැලොවීන් උත්සවයේ කලබලයෙන් 151ක් මරුට
පුවත්
October 30, 2022
දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි හැලොවීන් උත්සවයක් පැවැත්වුණු ඉටියාවොන් ප්රදේශයේ, පටු වීදියකට විශාල ජනකායක් කඩා වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 151 දෙනෙකු මිය ගොස්...
ශ්රී ලංකාව පරදා නවසීලන්තය පහසු ජයක් ලබයි
ක්රීඩා
October 29, 2022
වෘත්තීය ක්රිකට් ක්රීඩාවේ තරම කදිමට ප්රදර්ශනය කළ නවසීලන්ත කණ්ඩායම අද කඩා වැටුණු ඉනිමක් පිළිසකර කරන ආකාරයත් සැළසුම් සහගතව ජයග්රහණය ලබාගන්නා ආකාරයත් අපූරුවට ප්රදර්ශනය කරමින්...
සෆාරි වාහන හැර වෙනත් වාහනවලට වනෝද්යානවලට යාමට අවසර නෑ
පුවත්
October 29, 2022
ලියාපදිංචි සෆාරි වාහන හැර වෙනත් කිසිම වාහනයක් ජාතික වනෝද්යානවලට ඇතුළු කිරීමට නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් නියෝගයක් ලබා දී තිබේ. වනෝද්යානයේ මාර්ගවල බාධාවකින් තොරව...
ද්විත්ව පුරවැසි මන්ත්රීවරුන්ට සිදුවන දේ
පුවත්
October 29, 2022
ද්විත්ව පුරවැසියන්ට තවදුරටත් ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවසරයක් නැතත් එවැනි පුද්ගලයන් මන්ත්රීධූරවල තවත් කාලයක් රැඳී සිටිනු ඇතැයි නීති වේදීහු පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ ඒ...
මහණවීමට පන්සලට ගිය දරුවා මරුට
පුවත්
October 29, 2022
හැවිරිදි පිරිමි ළමයකුගේ සිරුරක් හමු වූ බව මිල්ලනිය පොලිසිය කියයි. මෙලෙස මියගොස් සිටියේ බණ්ඩාරගම, වීදියගොඩ ප්රදේශයේ පදිංචිව සිටි යෙසිත් ගම්හාන වීරසිංහ නමැති දරුවෙකි. පොලිසිය පවසන්නේ මහණ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 28, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 14,380 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,009ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ...
පොලිස් වෙඩි පහරින් පාසල් සිසුවකුට තුවාල
පුවත්
October 28, 2022
මාතර තිහගොඩ ප්රදේශයේ දී සිදුකළ පොලිස් වෙඩි තැබීමකින් 15 හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අද (28) සවස ඇති වූ ගැටුම්කාරී...
බදුලු කෝච්චිය පීලි පනී
පුවත්
October 28, 2022
බදුල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියක නැරඹුම් මැදිරියක් අද (28) සවස පීලි පැනීම හේතුවෙන් බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බව...
මහින්දයේ දරුවාගේ අධ්යාපන අයිතිය තහවුරු කරන්න යැයි අධිකරණය දැනුම් දෙයි
පුවත්
October 28, 2022
ගාල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වින්දිතයකු බවට පත්ව සිටින මහින්ද විද්යාලයීය සිසුවාගේ අධ්යාපන අයිතිය තහවුරු කරන ලෙස ගාල්ල ප්රධාන මහේස්ත්රාත් අද (28) විදයාලයීය...
අම්මාගේත්, සුළු පියාගේත් රණ්ඩුවට මැද වූ පුතා පිහි පහරකින් මරුට
පුවත්
October 28, 2022
කොස්මෝදර, වරල්ල, උවරගල ප්රදේශයේ නිවසක ඊයේ (27) රාත්රී සැමියා සිය බිරිඳට එල්ල කළ පිහිපහරක් දරුවකුගේ හිසට වැදීමෙන් එම දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස්...
ඇමෙරිකා යාමට හැදූ රන්ජන් ආපසු හරවා යවයි
පුවත්
October 28, 2022
විදේශගත වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් තිබිය දී එය නොතකා ඊයේ (27) ඇමෙරිකාව බලා යාමට උත්සාහ ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට...
චීන යුවළක් මෙරට ආයෝජකයන්ගෙන් බිලියන 14ක් වංචා කරලා
පුවත්
October 28, 2022
පිරමීඩ ජාවාරමක් සිදුකරමින් මෙරට පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 1,400ක් හෙවත් බිලියන 14ක මුදලක් වංචා කළ බවට සැකපිට චීන යුවළක් සහ ශ්රී ලාංකික සැකකරුවකු අත්අඩගුවට ගෙන...
1
...
459
460
461
...
1,124
Page 460 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok