Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
සතොස අත්යාවශ්ය ද්රව්ය කිහිපයක මිල අඩු කරයි
පුවත්
September 10, 2022
සතොස මගින් අළෙවි කරන ආහාර ද්රව්ය කිහිපයක මිල අඩුකිරීමට තීරණය කළ බව රජය පවසයි. ඒ අනුව ආනයනය කරන ලද රතු කැකුළු සහල් කිලෝ ග්රෑම් 01ක්...
දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපතිවරු පත්කරයි
පුවත්
September 10, 2022
රජයේ ව්යාපෘති සහ ප්රදේශයේ පවතින ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීම සඳහා රැස්වන දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්රීවරු 18 දෙනකු අග්රාමාත්ය දිනේෂ්...
ශ්රී ලංකාව පහසුවෙන් ම පකිස්තානය මෙල්ල කරයි
ක්රීඩා
September 10, 2022
ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ සිය ප්රතිවාදීයා වූ පකිස්තානය ඊට පෙර සුපිරි 04 දෙනාගේ වටයේ අවසන් තරඟයේ දී ඉතා පහසුවෙන් ප්රරාජය කළ ශ්රී ලංකා...
මවක සහ දියණියක කපා කොටා ඝාතනය කරලා
පුවත්
September 10, 2022
බදුල්ල, ගැනල්පීන් වත්තේ වතු නිවසක පදිංචිව සිටි කාන්තාවන් තිදෙනකුට අද (10) තියුණු ආයුධවලින් පහර දී ම හේතුවෙන් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතල...
අනතුරකින් තරුණයන් තිදෙනකු මරුට
පුවත්
September 10, 2022
වෑන් රථයක් සහ යතුරුපැදි 03ක් කෑගල්ල, රංවල ප්රදේශයේ දී එකිනෙක ගැටීමෙන් තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට මහනුවර දෙසට ප්රධාන...
රාජ්ය අමාත්ය කාර්ය මණ්ඩලය, ජනතා මුදලින් නඩත්තු කරන හැටි මෙන්න
පුවත්
September 10, 2022
රාජ්ය අමාත්යවරුන්ගේ වියදම් සීමා කරමින් රාජ්ය මූල්ය කළමණාකරණය කරන්න යැයි දන්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අමාත්යාංශ ලේකම්වරුන්ට උපදෙස් නිකුත් කර ඇත. ජනාධිපති රනිල් වික්රමසිහගේ උපදෙස්...
චාර්ල්ස් රජ වෙයි. බ්රිතාන්යයේ වෙනස්කම් රැසක්
පුවත්
September 9, 2022
තුන්වැනි චාර්ල්ස් රාජ්යත්වයට පත්විමත් සමඟ බ්රිතාන්යයේ විශාල වෙනස්කම් සිදුවනු ඇතැයි විදෙස් මාධ්ය පවසයි. තුන්වැනි චාර්ල්ස් බ්රිතාන්ය අධිරාජ්යයේ රජ වූ වයස්ගත ම පුද්ගලයා වන අතර ඔහු...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 9, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 38,856 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,125 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 104කින් ඉහළ...
විභාග දෙපාර්තමේන්තුවේ දත්තවලට රිංගූ, රිච්මන්ඩ් සිසුවා කළ දේ මෙන්න
පුවත්
September 9, 2022
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රහසිතව ඇතුළු වී එහි දත්ත වෙනස් කර වෙනත් වෙබ් අඩවියකට ඇතුළත් කර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුවා පරිගණක තාක්ෂණ වේදය...
ජාතික කොඩිය අඩකුඹු කරයි. පාර්ලිමේන්තුවත් විනාඩි දෙකක් නිහඬ වෙයි
පුවත්
September 9, 2022
ශ්රී ලංකා රාජාවලියේ නිල වශයෙන් අවසන් රජු ලෙස නම් කරන ලද දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් අද (09) ශ්රී ලංකාවේ සියලු...
කාලයට නොගැලපෙන රජයේ පොදු ලේඛන නවීකරණයට පියවර ගනී
පුවත්
September 9, 2022
රජයේ විවිධ කටයුතු සඳහා බාවිතා කරනු ලබන “පොදු ආකෘති” යළි සමාලෝචනය කර වර්තාමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක...
සත් හැවිරිදි දැරියකට පහර දී, පණ පිටින් වළ දාලා
පුවත්
September 9, 2022
අවුරුදු 07ක දැරියකට අමානුෂික ලෙස පහර දී ඇය මියගියා යැයි සිතා සිරුර පොහොර කවරයක ඔතා අතහැර දැමූ පතල් වළකට දැමීමේ සිද්ධියක් රත්නපුර දිස්ත්රික්කයේ දෙවල්වල...
1
...
485
486
487
...
1,124
Page 486 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok