Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ගැබිනි කාන්තාවන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක්
පුවත්
September 11, 2022
ප්රතිපාදන නොමැතිවීම හේතුවෙන් නවතා දමා තිබූ පෝෂණ දීමනාව නැවත ගැබිනි කාන්තාවන් සඳහා ලබාදීමට තීරණය කර ඇතැයි රජය පවසයි. පසුගිය ජුනි සහ ජූලි මාසවල දී මෙලෙස...
මහ රැජනට අවසන් ගෞරව දක්වන්න රනිල් යයි
පුවත්
September 11, 2022
දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා ලබන 19 වැනි දා ජනාධිපති රනිල් වික්රමසිංහ බ්රිතාන්යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරට යාමට නියමිතය. ජනාධිපතිවරයා ඒ සඳහා...
පාරෙන් ඉවතට පැන්න රථයක් තරුණියකට දිවි අහිමි කරයි
පුවත්
September 11, 2022
මහනුවර මුල්ගම්පළ ප්රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් තරුණියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හීරැස්සගල ප්රදේශයේ පදිංචිව සිටි 26...
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ
පුවත්
September 11, 2022
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව පසුගිය 09 වැනි දා සවස ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්විණි. මර්ධනකාරී පනත් භාවිතා කරමින් සාමකාමී උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගනිමින් රජය...
වෑන් රථයක් පෙරළී කාන්තාවක් මරුට, 06 දෙනෙකු රෝහලේ
පුවත්
September 11, 2022
කැප්පෙටිපොළ බැලුම්ගල ප්රදේශයේ දී ඊයේ (10) රාත්රී වෑන් රථයක් ප්රපාතයකට පෙරැළීමෙන් කාන්තාවක මියගොස් තවත් 06 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල...
අයියා විසින් මල්ලී මරා දාලා
පුවත්
September 11, 2022
අකුරැස්ස, මාදොළ ප්රදේයේ දී සහෝදරයන් දෙදෙනකු අතර ඊයේ (10) රාත්රී ඇති වූ ගැටුමකික් එක් සහෝදරයකු මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අලුබෝමුල්ල ප්රදේශයේ...
වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්රහාරය ප්රහාරයක්
පුවත්
September 10, 2022
පුත්තලම කොට්ඨාස විෂ මත්ද්රව්ය ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (10) අද සවස කිසියම් පිරිසකගේ පහර දීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. මෙම...
ගල් අඟුරු නොමැති වීමෙන් විදුලි කප්පාදුව පැය 07ක් දක්වා දීර්ඝ වෙයි ?
පුවත්
September 10, 2022
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගන්නා ලද සමාගමට එල්ල වී ඇති චෝදනා නීත්යානුකූල ලෙස විසඳන තුරු ගල් අඟුරු සැපයීම නොකරන බව...
කෝටි ලක්ෂයක් පාඩු ලබන මෙරට රාජ්ය ආයතන
පුවත්
September 10, 2022
ශ්රී ලංකාවේ පාඩු ලබන ආයනවල පාඩුව රුපියල් කෝටි 100,000ක් පමණ වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව ප්රකාශ කළේ පාර්ලිමේන්තු...
දේශපාලනඥයන්ට සහ සංස්ථා ලොක්කන් අතර බෙදා ගත් පෙට්රල් ෂෙඩ් බලපත්ර
පුවත්
September 10, 2022
දේශපාලකයන්ට සහ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ ඥාතීන්ට පසුගිය වසර තුනක කාලයේ දී ඉන්ධන පිරවුම්හල් සඳහා බලපත්ර 60ක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව ඉන්ධන...
කැබිනට් ඇමතිවරු දුසිමක් දිවුරුම් දෙති ?
පුවත්
September 10, 2022
කැබිනට් අමාත්යවරු 12 දෙනකු සඳුදා (12) හෝ අඟහරුවාදා (13) ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. දිව්රුම් දීමට නියමිත ඇමතිවරු 12 දෙනාගෙන් 10...
රටින් ගෙනා හාල් ඌරන්ට, කුකුළන්ට දැමූ රජයේ ම ජාවාරමක් අල්ලයි
පුවත්
September 10, 2022
මිනිස් පරිභෝජනයට ගත හැකි සහල් තොගයක් රජයේ ආයතනයක් විසින් ම නීති විරෝධී ලෙස සත්ව ආහාර සැකසීම සඳහා යොදා ගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව...
1
...
484
485
486
...
1,124
Page 485 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok