Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආචාර්ය හර්ෂ රාජ්‍ය මුදල් පිළිබඳ තම වගකීම ඉටුකිරීම අරඹයි
පුවත්
August 23, 2022
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (23) ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි. 2021 අංක 30 දරන...
ගාල්ලේ කපුවා මානසික රෝහලට යවා වාර්තාවක් කැඳවයි. අතවරයට පත් සිසුන් ගණන තවත් ඉහළට
පුවත්
August 23, 2022
පාසල් වියේ පසුවන පිරිමි ළමුන් ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබ සිටින ගාල්ල මැටරඹ කපුවාගේ මානසික තත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබාගන්න යැයි ගාල්ල...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාතික ආරක්ෂක පනත ලෙස වෙනස් කිරීමේ සූදානමක්
පුවත්
August 23, 2022
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති ගැටලු නිරාකරණය කර ඒ වෙනුවට ජාතික ආරක්ෂක පනත නිමන් නව පනතක් ගෙන ඒමට රජය කටයුතු කරන බව කැබිනට්...
තෙල් පෝළිමේ දී බල්ලකුගේ සපා කෑමට ලක්වූ පුද්ගලයෙක් ජලභීතිකාවෙන් මරුට
පුවත්
August 23, 2022
තෙල් පෝළිමක සිටිය දී බල්ලෙකුගේ සපා කෑමට ලක් වූ පුද්ගලයෙක් ජලභීතිකා රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී.එස්.මාධව ප්‍රෙම්නාත්...
තරුණයකු කොල්ල කෑ පොලිසියේ හතරක් අත්අඩංගුවට
පුවත්
August 23, 2022
තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑ පොලිසියේ සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ම කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ පොලිසියේ සැරයන්වරයකු සහ...
පිරිමි දරුවන් කෙලසූ ගාල්ලේ කපුවා රිමාන්ඩ්
පුවත්
August 23, 2022
පාසල් සිසුන් පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනා ලැබ සිටි ගාල්ල මැටරඹ දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ලබන මස 06 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස...
අධිකරණය මඟහැරිය පැතුම් කර්නර්ට වරෙන්තු
පුවත්
August 23, 2022
පාර්ලිමේන්තු පිවිසුමේ පොල්දූව වටරවුමේ පැවති විරෝධතාවයේ සැකකරුවකු වන පැතුම් කර්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල...
දරුවන් කෙළසූ කපුවා උසාවි ගෙනෙද්දී ජනතාව උද්ඝෝෂණයේ
පුවත්
August 23, 2022
“ළමා අපයෝජනයට එරෙහි වෙමු” යනුවෙන් අද (23) ගාල්ල උදාවි සංකීර්ණය ඉදිරිපිට සිවිල් සංවිධාන සහ මහජන ක්රියාකාරිකයන් පිරිසක් නිහඬ උද්ඝෝෂණයක නිරතවූහ. ගාල්ලේ මැටරඹ සතර මහා දේවාලය...
ගාලු මුවදොර ප්‍රහාරයේ දී අම්බලන්ගොඩ මහජන නියෝජිතයෙක්, බේරේ වැවට තල්ලු කළා යැයි තරුණියක් අත්අඩංගුවට
පුවත්
August 23, 2022
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයකුට ගාලු මුවදොර මැර ප්‍රහාරය අතරතුර පහර දී මුදල් සහ දේපළ කොල්ල කා බේරේ වැවට තල්ලු...
“මම ආණ්ඩුවට එකතු වෙන කතාව බොරුවක්. සහය දෙන්නේ සර්ව පාක්ෂික රජයකට පමණයි” – චම්පික
පුවත්
August 23, 2022
තමන් ආණ්ඩුව සමඟ එක්වීමට යන්නේ යැයි ප්‍රචාරය වන පුවතේ සත්‍යතාවක් නැතැයි 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් ඇතුළු 43...
Viber හි ගෙවීම් සේවාව එළිදැක්වීමත් සමඟ සුපිරි යෙදුම් කාණ්ඩය යටතට ගැනේ.
පුවත්
August 23, 2022
New Rakuten Viber හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් ඉයාල් විසින් සිය ජනප්‍රිය සන්නිවේදන යෙදුම fintech කාණ්ඩය යටතට ගෙන එනු ලබන්නේ එහි මූලික පණිවිඩ යැවීමේ...
සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට තාක්ෂණය මුසු කළ Dialog ගොවි මිතුරු සේවාව
පුවත්
August 23, 2022
දේශීය සන්නිවේදන ක්ෂ්‍රේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම නවීන තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායික ආර්ථික බෝග වගාවන් සමඟ මුසු කරමින්, දේශීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වගේම ගොවි ජනතාවගේ...
1
...
483
484
485
...
1,107
Page 484 of 1,107
Recent articles
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok