Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
මහේලට, ලොකු වගකීමක් පැවරෙයි
ක්රීඩා
September 14, 2022
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට "Global Head of Performance" නමැති තනතුරක් හිමිව තිබේ. එය පිරිනමා ඇත්තේ...
දොස්තර සාෆි, සිංහල කාන්තාවන් වඳ කළ හැටි මෙන්න
පුවත්
September 14, 2022
ශ්රී ලංකාවේ ජනමාධ්ය හැසිරෙන වගකීම් විරහිත ස්වභාවය සහ තම විවිධ පටු අරමුණු වෙනුවෙන් ජනතාව නොමග යවා රටත් සමාජයත් විනාශයට යොමුකරන ආකාරය පිළිබඳ හොඳම උදාරණයක්...
ලෝකයේ පැරණි ම මානව දත හමුවෙයි
පුවත්
September 14, 2022
ජෝර්ජියාවෙන් සොයාගත් මානව දතක් වසර මිලියන 1.8ක් පැරණි බවත් එය අප්රිකාවෙන් පිටත ජීවත් වූ මුල්කාලීන මනාව විශේෂයක පැරණිතම සාක්ෂියක් බව පුරාවිද්යාඥයෝ කියති. වත්මන් මානවයාට සමාන...
තවත් රටවල් දෙකක් යුද්ධයක පැටලෙයි
පුවත්
September 13, 2022
අසර්බයිජානය තම රටේ භූමිය අත්පත් කරගැනීම සඳහා සිදුකරන සටන්වලින් තම හමුදා සාමාජිකයන් 49 දෙනකු මියගොස් ඇති බවත් ලෝක නායකයන් මේ සටන් නැවැත්වීමට මැදිහත් විය...
මුණුබුරාගේ පහරින් ආච්චි මරු දකී
පුවත්
September 13, 2022
විශේෂ අවශ්යතා ඇති 13 හැවිරිදි දරුවකු විසින් අද (13) උදෑසන සිදුකළ පහරදීමකින් ඔහුගේ මිත්තණිය මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ හෙම්මාතගම, තල්ගස්පිටියේ පදිංචි 81 හැවිරිදි...
කුකුළු මස් සහ බිත්තර නැත්තට ම නැති වෙයි ?
පුවත්
September 13, 2022
බිත්තර හා කුකුළු මස් හිඟයක් ඇතිවෙමින් පවතින බව එම කර්මාන්තකරුවෝ කියති. ඔවුන් මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී ය. 2021...
රාජ්ය සේවයේ බඳවා ගැනීම තවදුරටත් නෑ
පුවත්
September 13, 2022
රාජ්ය සේවය සඳහා අත්යාවශ්ය නොවන බඳවාගැනීම් තාවකාලිකව නතර කිරීමටත්, සේවය පවත්වාගෙන යාමේ අවශ්යතාව වෙනුවෙන් අතිරික්ත සේවකයන් සිටින ආයතනවලින් සේවකයන් යොදා ගැනීමටත් අමාත්ය මණ්ඩලය තීරණය...
ලොරියක් දුම්රියේ හැපී පසෙක සිටි යතුරුපැදිකරුට බරපතලයි
පුවත්
September 13, 2022
ගාල්ල මාගාල්ලේ දී අද (13) උදෑසන දුම්රියේ ගැටුණු කුඩා ලොරි රථයක් විසි වී ගොස් යතුරුපැදියක ගැටීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු බරපතල තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ...
රැජින මැරුණා යැයි රට ම නිවාඩු දෙයි
පුවත්
September 13, 2022
එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්යය පැවැත්වෙන සැප්තැම්බර් 19 වැනි දා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත්...
රසායනික නැවක දෙවැනියා මුහුදේ දී මරුට, දේහය කරාපිටිය රෝහලට
පුවත්
September 13, 2022
රසායනික ද්රව්ය තොගයක් සිංග්පූරුවෙන් ගොඩබා සෞදි අරාබිය දක්වා යාත්රා කරමින් තිබූ ටිහාමා නමැති නැවක දෙවැනි නිලධාරියා මියගොස් ඊයේ (12) සවස කරාපිටිය ශික්ෂණ රෝලේ අධිකරණ...
පොලිස් කාන්තාවන් නාන හැටි බැලූ ඇමති ආරක්ෂක සැරයන් අත්අඩංගුවට
පුවත්
September 12, 2022
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ කාන්තා නිලධාරිනියන්ගේ නාන කාමරවලට එබී බැලූ ප්රභූ ආරක්ෂක සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම නිලධාරිනයන් නවාතැන් ගෙන සිටින භට නිවසේ නාන...
ගෑස් හිඟය නිසා ලෝක බැංකුව දුන් සල්ලිවලින් කෝටි 130ක් ගසා කෑවේ කවුද ?
පුවත්
September 12, 2022
ගෑස් හිඟය විසඳා ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලබා දුන් රුපියල් ආධාර මුදලින් රුපියල් කෝටි 130ක් ගසා කා ඇතැයි කෝප් කමිටු සභාපති මාචාර්ය චරිත හේරත්...
1
...
482
483
484
...
1,124
Page 483 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok