Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජයඝෝෂා නගමින් ගාල්ලෙන් අරගලයට ගිය විශේෂ දුම්රිය (වීඩියෝ සහිතයි)
පුවත්
July 9, 2022
ඉහළ නියෝගයකින් අද (09) උදෑසන කොළඹ දෙසට ධාවනය වන සියලු දුම්රිය අවලංගු කර තිබුණ ද ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණි අරගලකරුවෝ දුම්රිය පරිපාලකයන් සමඟ වාද...
ලබන සතියේ නව ආණ්ඩුවක් පිහිටුවනවා යැයි වාසු කියයි. ප්‍රායෝගිකව එය කළ හැකි අයුරු මෙන්න
පුවත්
July 9, 2022
සර්ව පාක්ෂිික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය 113ක සරල බහුතරය තම කණ්ඩායම සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික හිටපු...
අරගලකරුවෝ ගාල්ලේ දී ජය ගනී. විශේෂ දුම්රියකින් අරගලයට යති
පුවත්
July 9, 2022
ගාල්ලේ සිට කොළඹ බලා යාමට පැමිණි මගීන් සඳහා අද (09) මිට සුළු වේලාවකට පෙර විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ විය. කොළඹ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයට සහභාගි වීම...
රටේ නැති ගෑස් නිශ්චිත භාණ්ඩයක් වෙයි
පුවත්
July 9, 2022
ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට මෙරට වෙළෙඳ පොළේ නැතත් ඊයේ (08) මධ්‍යම රාත්‍රිියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර “නිශ්චිත භාණ්ඩ” යටතට එක්...
නීති විරෝධී ඇඳිරිනීතිය, පොලිස්පති ම ඉවත්කරගනී
පුවත්
July 9, 2022
තමන් නොමැති බලතල ඇති බව ප්‍රකාශ කරමින් පොලිස්පතිවරයා විසින් දින නියමයක් නෙනාමැතිව බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් පතිවරයා විසින් ඊයේ රාත්‍රී 9.00 පැන...
ඉන්ධන පිරවුම්හළක් ගිනි ගනී
පුවත්
July 9, 2022
හසළක ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක ඊයේ (09) රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ඉන්ධන හළේ ඇති කාර්යාල ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන තිබූ අතර ගින්නට හේතුව අනාවරණය...
ගාල්ල දුම්රිය ස්ථානය උණුසුම් වෙයි. දුම්රිය නැතිනම් ටෙස්ට් තරඟය නෑ
පුවත්
July 9, 2022
ගාල්ල දුම්රිය ස්ථානයේ අද (09) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. දුම්රියෙන් කොළඹ යාමට මගී ජනතාව පැමිණ සිටිය ද දුම්රිය කිසිවක් අද ධාවනය නොවීම...
සාමකාමීව උද්ඝෝණය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි
පුවත්
July 8, 2022
ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් සාමකාමී උද්ඝෝෂණයේ නිරතවීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් එය මූලික මිනිස් අයිතිවාසිකමක් බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය...
ඇඳිරිනීතිය පැනවීම නීති විරෝධී බව නීතිඥ සංගමය පවසයි
පුවත්
July 8, 2022
පොලිස්පතිවරයා විසින් කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බවට කරන ලද නිවේදනය නීති විරෝධී බවත් පොලිස් ආඥා පනතේ ඒ සඳහා කිසිදු බලයක් නොමැති...
මන්ත්‍රීවරුන්ට නාවික හමුදාවෙන් සතියකට Full Tank දෙකක් ඉන්ධන
පුවත්
July 8, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 සඳහා මුදල් ගෙවීමේ පදනම මත නාවික හමුදාවෙන් ඉන්ධන සැපයීමට කටයුතු කර තිබේ. ඒ අනුව සෑම මන්ත්‍රීවරයකුගේ ම නම් කරන ලද වාහන දෙකකට...
කොළඹට පොලිස් ඇඳිරිනීතිය
පුවත්
July 8, 2022
බස්නාහිර පළාතේ පොලිස් කෙට්ඨාස කිහිපයකට අද (08) රාත්‍රී 9.00 සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. මීගමුව කොට්ඨාසය, කැලණිය කොට්ඨාසය, නුගේගොඩ කෙට්ඨාසය, ගල්කිස්ස කොට්ඨාසය,...
ජනාධිපති කියන කතාව ඇත්තක්ද ?
පුවත්
July 8, 2022
ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12 වැනිදා සිට අඛණ්ඩව ලබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බවට ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර...
1
...
539
540
541
...
1,109
Page 540 of 1,109
Recent articles
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok