Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
තෙල් මිල අද රාත්රී සිට අඩු කරයි
පුවත්
July 17, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මිල අද (17) රාත්රී 10.00 සිට අඩු කිරීමට තීරණනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 20.00කින්...
ඉන්ධන බෙදන්න ජංගම පිරවුම්හල්
පුවත්
July 17, 2022
ත්රී රෝද රථ සහ විදුලි ජනක යන්ත්ර වලට ඉන්ධන බෙදාහැරීම සඳහා ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි බලශක්ති අමාත්ය කාංචන විජේසේකර පවසයි....
කඩාවැටුණු යානයේ අවි ආයුධ ටොන් 11ක්
පුවත්
July 17, 2022
ග්රීසියේ උතුරු ප්රදේශයේදී කඩා වැටුණු භාණ්ඩ ප්රවාහන ගුවන් යානයේ, බංගලාදේශය වෙත ගෙන යමින් තිබූ අවි ආයුධ ටොන් 11ක් පමණ තිබී ඇතැයි බලධාරීහු පවසති. ඇන්ටනොව්-12...
කාරුණික ඉන්දියානු වෛද්යවරයෙක් පකිස්ථාන තරුණියකගේ ජීවිතය බේරාගනී
පුවත්
July 17, 2022
පකිස්තානයේ සින්ද් පළාතේ ජීවත් වූ 13 හැවිරිදි අෆ්ෂීන් ගුල් ගතකළේ තරමක වෙනස් ජීවිතයකි. සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ ඇය කිසි දිනක පාසල් නොගිය...
ගාල්ලේ Litro කළු කඩයක්
පුවත්
July 17, 2022
ගාල්ල, බෝපේ ලැන්දෑව හන්දියේ පිහිටා ඇති ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිත ආයතනයට අද (17) ගෑස් සහිත ලොරියක් පැමිණි අවස්ථාවේ ඒ ගෑස් තොගය නියෝජිත ආයතනයට නොගෙන...
ගාල්ලේ Litro කළු කඩයක්
පුවත්
July 17, 2022
ගාල්ල, බෝපේ ලැන්දෑව හන්දියේ පිහිටා ඇති ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිත ආයතනයට අද (17) ගෑස් සහිත ලොරියක් පැමිණි අවස්ථාවේ ඒ ගෑස් තොගය නියෝජිත ආයතනයට නොගෙන...
සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ගත් ගුරුවරයා අත්අඩංගුවට
පුවත්
July 17, 2022
උසස් පෙළ සිසුවියන් සිව් දෙනකුගේ නිරුවත් ඡායාරූප ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රම්බොඩගලල් හා...
අරගලකරුවන් දඩයම් කරන්න සැළැස්මක් ක්රියාත්මකයි
පුවත්
July 17, 2022
අරගලයට නායකත්වය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, ජනාධිපති...
ඔබේ වාහනයට ඉන්ධන ලැබෙන දිනය මෙන්න
පුවත්
July 17, 2022
රජය විසින් ඊයේ (16) සිට හඳුන්වාදුන් ජාතික ඉන්ධන අවසර පත්රයේ QR ක්රමය අනුව ඉන්ධන ලබාගත හැකි දින මේ වනවිට ප්රකාශයට පත්කර තිබේ. ශ්රී ලංකාවට ඉන්ධන...
ශ්රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 04ක්
පුවත්
July 17, 2022
ශ්රී ලංකාවට චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 04 ක ආධාරයක් ලැබීමට නියමිත බව චීනයේ ශ්රී ලංකා තානාපති පාලිත කොහොන පවසයි ඔහු මේ බව කියා ඇත්තේ බ්ලූම්බර්ග්...
ජනපති සටනේ ජය කාට ද ?
දේශපාලනය
July 17, 2022
බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපතිධූරය සඳහා අනුප්රාප්තිකයා තෝරාගැනීම මේ වනවිට ඉතා උණුසුම් සටනක් බවට පත්ව තිබේ. මන්ත්රීවරුන්ට ලංසු...
අරගලයට දින 100යි
පුවත්
July 17, 2022
ගාලු මුවදොර අරගලය ආරම්භ වී අද (17) දිනයට දින 100 සම්පූර්ණ වෙයි. පසුගිය අප්රේල් මස 09 වැනි දා ගාලු මුවදොර පිටියේ දී “ගෝ හෝම් ගෝඨා”...
1
...
540
541
542
...
1,125
Page 541 of 1,125
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok