spot_img
spot_img

පුවත්

ගාල්ලේ තෙල් පෝළිමක ගැටුමකින් තරුණයෙක් මියයයි

ගාල්ල දෙවට ඉන්ධන පිරිවුම්හළක සිදුවූ ගැටුමකින් අද (08) අලුයම පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි අචිර සාලින්ද නමැති 25...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 11,152 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 791 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 59කින්...

සෞඛ්‍යයට ඉන්ධන නෑ. රෝහල් අඩපණ වීමේ අවදානමක්

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ඉන්ධන ලබාදීම සෑම සතියකම සිකුරාදා දිනවල දී නම්කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් සිදුවුව ද එය හෙට (08 සිකුරාදා) සිදු නොවන බවත්...

ආණ්ඩුව පන්නන “ගාලු විරෝධය”

ගෝඨාභය-රනිල් ඊනියා හවුල පන්නමු යැයි කියමින් සංවිධානය කර තිබූ "ගාලු විරෝධය" අද (07) සවස ගාල්ලේ දී පැවැත්විණි. ගාල්ලේ නීතිඥයන්ගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ මෙම...

ධම්මික පෙරේරා, රනිල් එපා කියන්න හේතුව මෙන්න. කැසිනෝ බදු වසර 12ක්ම ගෙවා නෑ

බදු නොගෙවන කැසිනෝ සහ සූදු ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය අනුමතවීමත් සමඟ අමාත්‍ය ධම්මික පෙරේරා...

මහ බැංකුව ණය පොලී අනුපාත ඉහළ දමයි

ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොළී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (07) දැනුම් දී තිබේ. මහ...

රුහුණ ඉංජිනේරු පීඨයේ නිහඬ විරෝධතාවක්

දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා ගෝඨාභය-රනිල් හවුල් ආණ්ඩුව ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස බලකරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනෙරු පීඨයේ ආචාර්යවරුන්ගේ...

“ගාලු විරෝධය” ආරම්භ වේ. දහස් ගණනක් පා ගමනින් ගාලු නගරය දෙසට යති

ගෝඨා - රනිල් ඊනියා හවුල පන්නමු” යන්න තේමා කරගනමින් ගාලු විරෝධතාව අද (07) මීට සුළු වේලාවක පෙර කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටින් ආරම්භවිය. ගාල්ලේ නීතිඥවරු, රෝහල්...

දින තුනක් ඉන්ධන පෝළිමේ සිටි අයෙක් මියයයි

පයාගල IOC ඉන්ධන පිරවුම්හළේ පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (07) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙසෙ මියගොස් ඇත්තේ මොරටුව, රාවතාවත්ත පදිංචි හිලරි ප්‍රනාන්දු නමැති 60...

දුම්රිය සේවකයෝ යළි වර්ජනයේ. ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් අද (07) නැවත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ තමන්ට රැකියාව සඳහා පැමිණීමට...

විදුලි කණුවකට නැගුණු පුද්ගලයකුට විදුලිසැර වදී (සංවේදීනම් බලන්න එපා)

ජනාකීර්ණ මාර්ගයක් අයිනේ ඇති විදුලි කුළුණකට නැගගත් පුද්ගලයකුට විදුලි සැර වැදී ගිනි පුපුරු පිටවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන්...

පාස්පෝට් පොළිමේ සිටි කතක්, දරුවකු ප්‍රසූත කරයි

බත්තරමුල්ලේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝළිමක අද (07) රැඳී සිටි කාන්තාවක් අලුයම දරුවකු ප්‍රසූත කර ඇතැයි වාර්තා වේ. හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම ගැබිනි කාන්තාව...

Recent articles

error: Content is protected !!