Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තෙල් දෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවලට පමණයි. අනිත් අය ගෙදර ඉන්න
පුවත්
June 15, 2022
මින් ඉදිරියට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එබැවින් පෝළිම්වල රැඳීමෙන් අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙසත් එම...
දිවි නොතකා දුම්රියෙන් වැඩට යන ශ්‍රී ලංකාවේ මිනිස්සු
පුවත්
June 15, 2022
ඉන්ධන නොමැතිවීම හා බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් දුම්රිය භාවිතා කරන මගීන් සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි වී තිබේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අද (15) උදෑසන ගාල්ලේ...
පාසල් සිසුවෙක් සහ තරුණයෙක් දියේ ගිලී මරුට
පුවත්
June 15, 2022
මහියංගණයෙන් ගලා බසින මහවැලි ගෙඟේ පාලම අසළ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (14) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එලෙස මියගොස්...
පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී
ක්‍රීඩා
June 15, 2022
පිතිකරණ ලැයිස්තුවේ පසුපසින් පැමිණි ග්ලෙන් මැක්සවෙල් ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය උදුරා ගනිමින් තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (14) පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත්...
ඉන්ධන දීමේ වැඩපිළිවෙලක් නැත්නම්, සියලු ප්‍රවාහන සේවා ඉවත්වීමේ තීරණයක්
පුවත්
June 14, 2022
ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන ලබාදිමේ නිසි ක්‍රමවේදයක් සකසන්නේ නැතිනම් ඉදිරි සති දෙක ඇතුළත සියලුම ප්‍රවාහන සේවාවලින් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම්...
බඳින තුවක්කුවක් පත්තු වී හිමිනමක් අපවත් වෙති
පුවත්
June 14, 2022
සතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවී පොල්පිතිගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ හිමිනමක් අපවත්වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අපවත් වී ඇත්තේ උඩුගම...
පදිංචි පදනමින් ළමුන් ගන්නා කොළඹ ආනන්දයට කළුඅග්ගල සිට විශේෂ බස් සේවා
පුවත්
June 14, 2022
පදිංචිය පදනමෙන් ජාතික පාසල් සඳහා ළමුන් ඇතුළත් කරගත්ත ද කොළඹ ආනන්ද විද්‍යාලය සඳහා කලුඅග්ගල සිට විශේෂ බස් රථ යෙදවීමට සිදුව තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී...
වෙල්ලාලගේට එක්දින වරම් හිමිවෙයි
ක්‍රීඩා
June 14, 2022
ශ්‍රී ලංකාවේ එක්දින වරම් දිනාගත් 204 වැනි ක්‍රීඩකයා ලෙස වයස 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාගේ අද (14) ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ බිමට...
සිල් සමාදන් වූ මවට දානය රැගෙන ගිය තිදෙනෙක් මුහුදේ අතුරුදන්
පුවත්
June 14, 2022
සිල් සමාදන් වූ මවට දානය රැගෙන ගොස් අනතුරුව රළ පාගන්නට මුහුදට ගිය මවක් ඇතුළු තිදෙනකු අද (14) දහවල් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. අම්බලන්‍තොට, වැලිපටන්විල විහාරස්ථානයට...
පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. 2023ට නව චක්‍රලේඛකයක්
පුවත්
June 14, 2022
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා 2023 වර්ෂයේ සිට නව චක්‍රලේඛයක් හඳුන්වාදීම සඳහා ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි...
අතීසාරයට අමුඩ ගහන ආණ්ඩුව, ගොවීන්ට පොහොර අහිමිකරලා, රජයේ සේවකයන් වගාවට ගෙදර තබයි
පුවත්
June 14, 2022
සතියේ රාජකාරී කිරීමට නියමිත එක් දිනයක් රජයේ සේවකයන් සඳහා නිවාඩු ලබ දී ඔවුන් වගා කටයුතු සඳහා යෙදවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. රාජ්‍ය පරිපාලන,...
ත්‍රීරෝද රිය මතට වැටුණු ගසේ තිබූ, අති දුර්ලභ උඩවැඩියා ශාකයට ලැබුණු වටිනාකම
පුවත්
June 14, 2022
ගාල්ලේ කොට්ටව දී කඩා වැටුණු බූහොර ගසක් මත තිබූ අතිශය දුර්ලභ ශ්‍රී ලංකාවට ආවේණික උඩවැඩියා ශාකයක් සුරක්ෂිතව ඉවත්කර වෙනත් උපස්ථරයක් මත ස්ථානගත කිරීමට වන...
1
...
542
543
544
...
1,083
Page 543 of 1,083
Recent articles
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනත් සැක කටයුතු ලෙස මරුට
පුවත්
May 8, 2026
පෘථිවිය දෙස ආදරයෙන් බලන්න ඉගැන්වූ ඩේවිඩ් ඇට්න්බොරොව්ට අවුරුදු 100යි
පුවත්
May 8, 2026
විදෙස්ගත මහින්ද ආදි සිසුන්ගේ ප්‍රථම මහා සභා රැස්වීම
පුවත්
May 7, 2026
සී අයි සී සමාගමේ කොටස් විදේශීය ආයෝජකයන් වැඩියෙන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 7, 2026
දෙණියායේ උණ රෝගයක් පැතිරීම හේතුවෙන් ප්‍රධාන පාසල් හතරක් වසා දැමීමට තීරණයක්
පුවත්
May 7, 2026
CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් දිවි සැරිය නිම කරයි
පුවත්
May 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok