Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
නව අගමැති ගැන තීරණය අද
පුවත්
July 15, 2022
කතානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (15) උදෑසන 10.00ට රැස්වන පක්ෂ නායකවරු අග්රාමාත්යවරකු තෝරාපත්කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීමට නියමිත බව දේශපාලන අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ රැස්වීම පිළිබඳ...
රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද
පුවත්
July 15, 2022
ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසයේ දී 69 ලක්ෂයක ජනතා ඡන්දයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කතානායකවරයා විසින් තහවුරු කරගැනීමෙන් පසු මෙතෙක් එම ධූරයේ...
බත්තරමුල්ලේ දී “සුවසැරිය” ගිලන්රථයකටත් පහර දීලා
පුවත්
July 15, 2022
උද්ඝෝෂණවල යෙදෙන පුද්ගලයන් ගිලන්රථවලටත් පහරදෙනවානම් සුවසැරිය ගිලන්රථ සේවය නවතා දැමීමට සිදුවන බව එහි සේවක සේවිකාවෝ කියති. ඔවුන් මේ බව පවසන්නේ පසුගිය 13 වැනි දා රාත්රී...
ජනාධිපතිගේ අස්වීමේ නීතිමය ගැටලුවක් ?
පුවත්
July 14, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් ධූරයෙන් ඉල්ලා අසවන බව සඳහන් ලිපිය කතානායකවරයාට යොමුකර ඇත්තේ ඊමේල් ක්රමයෙනි. ඔහු එවා ඇති එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දුරකථනයෙන් ඇමතීමෙන්...
කටින් පෙට්රල් ඇද්ද වෛද්යවරයෙක් මියයයි
පුවත්
July 14, 2022
කාරයේ තිබූ ඉන්ධන යතුරුපැදියට දැමීම සඳහා කටින් පෙට්රල් ඇද්ද වෛද්යවරයකු නිව්මෝනියාව සහ රුධියර විෂවීම හේතුවෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ...
මුලතිව් පුරාවිද්යා භූමියක නව ඉදිකිරීම් ඉවත්කරන්න යැයි අධිකරණ නියෝගයක්
පුවත්
July 14, 2022
මුලතිව් ප්රදේශයේ පුරාවිද්යා රක්ෂිතයක් වන කුරුදුමලේ නමැති ස්ථානයේ අලුතෙන් සිදුකර ඇති ඉදිකිරීම් ඉවත්කරන ලෙස අද (14) මුලතිව් මහේස්ත්රාත් ආර්.සර්වනරාජා නියෝග කළේය. පුරාවිද්යා ස්මාරකයක් වන කුරුදුමලේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
පුවත්
July 14, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යොමුකර තිබේ. ඒ අනුව සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලංකා ඉතිහාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ...
“ශ්රී ලංකා ජනාධිපති රැකවරණ ඉල්ලා නෑ. සංචරකයෙක් පමණයි”
පුවත්
July 14, 2022
ශ්රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වූ බව එරට විදේශ කටයුතු අමාත්යාංශය තහවුරු කර තිබේ. ජනාධිපතිවරයාට ඒ සඳහා අවසර ලබා...
ෆොන්සේකා ජනාධිපති වෙන්න කැමති යැයි කියයි
පුවත්
July 14, 2022
සමඟ ජන බලවේගයේ එකඟතාව තිබේනම් ජනාධිපති ධූරය බාරගැනීමට තමන් සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරු තමන්ට...
පාර්ලිමේන්තුව හෙට නෑ. ජනපතිගේ ඉල්ලා අස්වීම අනුව දිනය තීරණය වෙයි
පුවත්
July 14, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් ප්රකාශ කළ පරිදි පසුගිය 13 වැනි දා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් නොකළ බැවින් හෙට පාර්ලිමේන්තුව රැස් නොවන බව වාර්තා...
ගෝඨාභය රැගත් යානය සිංගප්පූරුවට ගොඩබසී
පුවත්
July 14, 2022
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක්වූ ගුවන් පියාසැරිය බවට පත්වූ ශ්රී ලංකා ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මේ වනවිට සිංගප්පූරුවට ගොඩබස්වා තිබේ. එම යානයේ ගමන් මාර්ගය නිරීක්ෂණය...
රාජපක්ෂලා අල්ලන්න ජාත්යන්තර වරෙන්තුවක් ?
පුවත්
July 14, 2022
රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් අත්අඩංගුවට ගත යුතුයැයි ද බ්රිතාන්ය පාර්ලමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිතවතුන් අත්අඩංගුවට ගන්නා ලෙස මෙම ඉල්ලීම කර...
1
...
544
545
546
...
1,125
Page 545 of 1,125
Recent articles
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok