Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉන්ධන බෙදීමේ ප්‍රමුඛතාව කවරක් ද යන්න ගැන අධිකරණයෙන් වාර්තාවක් කැඳවයි
පුවත්
July 4, 2022
ඉන්ධන බෙදාහැරීමේ දී ප්‍රමුඛතාව ලබාදෙන ක්ෂේත්‍ර කවරේ ද යන්න පිළිබඳ වාර්තාවක් ලබන 12 වැනි දා ට පෙර අධිකරණයට ලබාදෙන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග...
ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට ලිංගික, මානසික හිරිහැර. දෙමාපිය පැමිණිලි පවා අධ්‍යාපන අමාත්‍යාංශය නොතකා හැරලා
පුවත්
July 4, 2022
රජයේ අනුමත කර ඇතැයි පවසමින් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල්වල දරුවන් විශාල වශයෙන් ලිංගික කරදර, කායික හා මානසික කරදර හිරිහැර සහ තර්ජනය කිරීම්වලට නතු වුව...
මනිපූර් නායෑමෙන් මියගිය සංඛ්‍යාව 42ක් දක්වා ඉහළට
පුවත්
July 4, 2022
ඉන්දියාවේ ඊසාන දිග මනිපූර් ප්‍රාන්තයේ සිදුවූ දැවැන්ත නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 20 දෙනකු පමණ තවමත් අතුරුදන්ව ඇති බව...
උසස් පෙළ කල් දැමීමට සිදුවන බව ඇමති කියයි
පුවත්
July 4, 2022
රටේ උද්ගත වී තිබෙන තත්වය හමුවේ මෙවර උසස් පෙළ විභාගය තවත් මාසයකින් පමණ කල් දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (04) පාර්ලිමේන්තුවේ...
ගෝඨාභය නිදොස් කර නෑ. යළි ඕනෑ වුණොත් ලේඛන අවශ්‍යයි. කියමින් මැදමුලන කෞතුකාගාරයේ ලේඛන නිදහස් කරයි
පුවත්
July 4, 2022
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුවට අදාලව අධිකරණයට භාර දී තිබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ලේඛන යළි අධිකරණයට බාර දීමේ කොන්දේසිය මත...
දයා ගමගේ සතු සමාගම්වල, ණය අයකර ගැනීමේ උත්සාහයට අධිකරණයෙන් තහනමක්
පුවත්
July 4, 2022
හිටපු අමාත්‍යවරයකු වන දයා ගමගේ සභාපතිත්වය දරන සමාගම් විසින් ලබාගෙන ඇති ණය අයකර ගැනීම සඳහා මහජන බැංකුව සංවිධානය කළ දේපළ වෙන්දේසියක් කොළම වාණිජ මහාධිකරණයයෙන්...
හෝමාගම නිවසේ බාලම දියණියත්, මව පියා සහ අක්කා ගිය නොඑන ගමනට එක්වෙයි
පුවත්
July 4, 2022
හෝමාගම මාගම්මන නිවසක පසුගිය 25 වැනි දා ඇති වූ ගින්නෙන් පිළිස්සී ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය ද ඊයේ (03) මියගියාය. බොරැල්ල රිජ්වේ ආර්යා ළලමා...
ගාල්ල පොලිසියේ වැඩ ඇණහිටී ? ආරක්ෂාවත් ගැටලුවක්
පුවත්
July 4, 2022
ගාල්ල මූලස්ථාන පොලිසියේ ජීප් රථ, ට්‍රැෆික් බයික් ඇතුළු වාහන 50ක පමණ ප්‍රමාණයක් සඳහා ඉන්ධන නොලැබීමෙන් තවදුරටත් පොලිසියේ සාමාන්‍ය එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා නොහැකි...
මිණිමුතු මොරකුගේ සිරුරක් වෙරළට ගොඩගසයි
පුවත්
July 4, 2022
මියගිය, මිණිමුතු මොරෙකුගේ සිරුරක් මුලතිව්, අලම්පිල් වෙරළට ගොඩගසා ඇතැයි ධීවරයෝ කියති. මෙලෙස ගොඩගසා ඇති මියගිය මෝරාගේ සිරුර අඩි 20-25ත් අතර ප්‍රමාණයක් වන බව ධීවර...
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පරිපාලන නිලධාරිනිය ඝාතනය කරලා
පුවත්
July 4, 2022
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ යමුනා පද්මිණී නමැති 42 හැවිරිදි කාන්තාවකි. පොලිසිය පවසන්නේ අද (04) අලුයම 2.45ට...
සිවිල් වැසියන්ට පහර දෙන ශ්‍රී ලංකා හමුදාව (වීඩියෝ සහිතයි)
පුවත්
July 4, 2022
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිවිල් වැසියකුට ඉන්ධන පිරවුම්හළක දී පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගෙයන් සංසරණය වෙමින් තිබේ. උතුරේ...
අත්‍යාවශ්‍ය සේවා ගැසට් කරයි
පුවත්
July 4, 2022
සෞඛ්‍ය, විදුලිබල සැපයීම, ඛණිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්...
1
...
545
546
547
...
1,109
Page 546 of 1,109
Recent articles
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok