Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සුරා බදු ආදායම් අඩුවෙලා. සේවක හිඟය නිසා වැටලීම් සීමා වෙයි
පුවත්
June 11, 2022
නිසි පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවේ තනතුරු පුරප්පාඩු පුරවා නොමැතිවීම හේතුවෙන් වැටලීම් අඩුවී රජයට ලැබෙන ආධායම විශාල වශයෙන් අඩු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
ඇමරිකාව ගුවන් මගීන්ගේ කොරෝනා පරීක්ෂණ නවතා දමයි
පුවත්
June 11, 2022
ඇමරිකාවට ගුවන් මගින් පැමිණෙන මගීන්ට කොවිඩ් 19 සඳහා පරීක්ෂා කිරීම තවදුරටත් අනවශ්‍ය බවට එරට රජය තීරණය කර තිබේ. වෛරසයට එරෙහි සටනේදී රට ලබා ඇති...
පාස්පෝට් කන්තෝරුව සඳුදාටත් විවෘතයි
පුවත්
June 11, 2022
අත්‍යාවශ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බැවින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සඳුදා (13) දිනයේ දී ද...
හිටපු ජනාධිපතිට වසර 10ක සිර දඬුවමක්
පුවත්
June 11, 2022
බොලිවියාවේ හිටපු ජනාධිපති ඊවා මොරාලෙස් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනපති ජෙනීන් ඇනෙස් වසර 10ක සිරදඬුවමකට යටත් කර තිබේ....
සහල් මිල පාලනය කොළ කෑල්ලකට සීමා වෙයි. අධි මිලට විකිණෙයි
පුවත්
June 11, 2022
දේශීය සහල් සඳහා පාලන මිලක් නියමකර තිබුණ ද මේ වනවිට කිසිම වෙළෙඳ සැළක එම පාලන මිලට සහල් මිල දී ගැනීමට නැත. rata.lk අපි සතොස අළෙවි...
සළාක ක්‍රමයට තෙල් දීමේ සූදානමක්. ෂෙඩ් එකේ ලියාපදිංචිය අවශ්‍යයි
පුවත්
June 11, 2022
සළාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට රජයේ ඉහළ මට්ටමේ සාකච්ඡා සිදුවෙමින් පවතී. මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ දැනටමත් ඒ සම්බන්ධ...
ඩලස්ගේ නායකත්වයෙන් නව දේශපාලන බලවේගයක්. පොහොට්ටුව පරවෙයි ?
දේශපාලනය
June 11, 2022
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරින් පිරිසක් ඉන් ඉවත්ව දැනට ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමත් සමඟ එක්වී නව දේශපාලන පක්ෂයක් බිහිකිරීමට කටයුතු කරමින් සිටියි. දේශපාලන...
“අගමැති වෙන්නත්, ජනාධිපති අපේක්ෂක වෙන්නත් මම සූදානම්” – පාඨලී
දේශපාලනය
June 11, 2022
පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්නේ නම් එහි අගමැතිධූරය වුව ද බාරගෙන රට ගොඩගැනීමටත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමට තමන් සූදානම් බවත්...
කොටුව දුම්රිය පොළේ දැඩි කලබලයක්. ප්‍රවේශපත්‍ර ගත් මගීන් දමා දුම්රිය යයි
පුවත්
June 11, 2022
රජයේ කාර්යාල හදිසියේ ම නිවාඩු ලබා දීම හේතුවෙන් ඇති වූ දීර්ඝ නිවාඩුවත් සමඟ විශාල පිරිසක් සිය ගම්බිම් බලා යාමට පැමිණීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ...
ජිනීවා එපා කියපු පොහොට්ටු මන්ත්‍රීලා, තම දුක කියන්න ජිනීවා යති
පුවත්
June 11, 2022
අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට මැති ඇමැතිවරු පිරිසක් තීරණය කර ඇත. ඔවුන් පවසන්නේ පසුගිය 09 වැනි දා සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්වය...
විශ්වවිද්‍යාල ආචාර්යවරු කෝටි ගණනින් රජයට පොලු තියලා
පුවත්
June 11, 2022
මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 35 දෙනකු ගිවිසුම් සහ බැඳුම්කර කඩකරමින් රුපියල් කෝටි 05කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වී තිබේ. 2019 සහ 2020 වර්ෂවල...
රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම්
පුවත්
June 11, 2022
තවත් රාජපක්ෂවරයෙක් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වී දේශපාලනයෙන් ද සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. රාජපක්ෂවරුන්ට සමාජය තුළ ඇති වී තිබෙන දැඩි...
1
...
546
547
548
...
1,082
Page 547 of 1,082
Recent articles
විදෙස්ගත මහින්ද ආදි සිසුන්ගේ ප්‍රථම මහා සභා රැස්වීම
පුවත්
May 7, 2026
සී අයි සී සමාගමේ කොටස් විදේශීය ආයෝජකයන් වැඩියෙන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 7, 2026
දෙණියායේ උණ රෝගයක් පැතිරීම හේතුවෙන් ප්‍රධාන පාසල් හතරක් වසා දැමීමට තීරණයක්
පුවත්
May 7, 2026
CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් දිවි සැරිය නිම කරයි
පුවත්
May 7, 2026
මාරාන්තික හන්ටාවෛරසය පැතිරුනු නෞකාවේ රෝගීන් දෙදෙනෙකු නෙදර්ලන්තයට
පුවත්
May 7, 2026
රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වෙයි
පුවත්
May 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok