spot_img
spot_img

පුවත්

ප්‍රභාකරන් ගැන චිත්‍රපටයක් විකුණූ දෙදෙනකු අත්අඩංගුවට

ප්‍රභාකරන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය කරන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අළෙවි කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොවුන් එම චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන...

බඹර ප්‍රහාරයකින් දරුවන් 24ක් රෝහලේ

බඹර ප්‍රහාරයක් හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ දරුවන් 24 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. විශ්වමඩු භාරති මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් Online ක්‍රමයට පාඩම් කටයුතු කරමින් සිටිය...

දේවානි ජයතිලකට ජනතාව හූ කියූ කතාව ඇත්තක් ද ? නිර්මාණයක් ද ?

පරිසරය ‍ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් රජයේ අමාත්‍යවරුන් සමඟ පවා වාද විවාද කළ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලකට අද මීගමුවේ ප්‍රදේශවාසීන් විරෝධය දක්වා...

ඩෙවෝන් ඇල්ලෙන් වැටී තරුණියක් අතුරුදන්

ඩෙවෝන් ඇල්ල නැරඹීමට ගිය 19 හැවිරිදි තරුණියක් අද (18) සවස ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි...

රට පුරා රන් භාණ්ඩ කොල්ල කෑ කල්ලියක ප්‍රධානියෙක් අත්අඩංගුවට

පොලිස් බල ප්‍රදේශ රැසක් නිවාස හා රන් භාණ්ඩ අළෙවි සැල්වලින් රත්තරන් බඩු ක‍ොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන සැකකරුවකු ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන...

ඩෙල්ටා රටපුරාම පැතිර යනු ඇතැයි චන්න ජයසුමන කියයි

වේගවත් පැතිරීමක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට සුලභ ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. “මුළු ලෝකයේ ම...

නැවේ ගින්න වළක්වාගත හැකිව තිබුණා ද ? මහා විනාශයකින් ඉගෙන ගත හැකි පාඩම

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ X-Press Pearl නෞකාව ගිනිගෙන විනාශ වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වූ ඇතත් මියගිය සතුන් සිය ගණනක් ශ්‍රී ලංකා...

එන්නත් ගෙන්වීමට විරෝධය දක්වා විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ ඉවත් වෙති

කොරෝනා මර්ධන එන්නත් අතරින් අඩුම සාර්ථකත්වයක් ඇති සයිනෝවැක් නමැති චීන එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්විමේ උත්සාහයට විරෝධය දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ...

ගාලු පාරට වැටුණු සරුංගලය මවගේත් දරුවාගේත් දිවි අහිමිකරයි

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හරහා වැටී තිබූ කැඩුණු සරුංගලයක නූලක් පැටලීමෙන් සිදුවූ යතුරුපැදි අනතුරකින් මවක් සහ දරුවකු මියගොස් පියා සහ තවත් දරුවකු තුවාල ලබා...

දෙහිවල ඔරං ඔටං සහ චිම්පන්සින්ට කොරෝනා

දෙහිවල සතුන්වත්තේ චිම්පන්සි දෙදෙනකුට හා ඔරං ඔටං දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. මේ බව තහවුරුවීමත් සමඟම එම සතුන් සිව්...

CID භාරයේ සිටි රිෂාඩ් රෝහල්ගත කරයි

ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

තම දියණියන් දෙදෙනාම ගැබිනියන් කළ තාත්තා ඇල්ලීමට පොලිස් මෙහෙයුමක්

බාලවයස්කාර තම දියණියන් දෙදෙනා ම ගැබිනියන් කළ 37 හැවිරිදි පියකු සොයා ඇල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ තිබේ. පියා විසින් අපයෝජයනයට ලක්කිරීම හේතුවෙන් මෙලෙස ගැබ් ගෙන...

Recent articles

error: Content is protected !!