Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
එන්නත්කරණ උපදේශක කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉවත්වෙයි
පුවත්
June 29, 2021
එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වී ඇත. ඖෂධ නියාමන අධිකාරිය විසින් පත්කෙරුණු මෙම කමිටුවෙන් මීට පෙර කොළඹ උතුර වෛද්‍ය පීඨයේ...
කොළඹ සහ ගම්පහ තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි
පුවත්
June 29, 2021
කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (29) උදෑසන 6.00 සිට කොළොන්නාවර පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳ සෙවණ නිවාස සංකිර්ණය හැර අනෙකුත් ප්‍රදේශ...
කොළඹ කොටස් වෙළඳ පොළ ගතවූ මාසයේ දී ලොව වැඩිම වර්ධනය වාර්තාකරයි
පුවත්
June 28, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අවසන් දින 30 දී ලෝකයේ සියලු කොටස් වෙළෙඳ පොළ අතරින් වැඩිම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳ පොළ බවට පත්වයි. ඒ අනුව...
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට වෙනත් එන්නත් දීමට අනුමැතිය
පුවත්
June 28, 2021
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබී දෙවැනි මාත්‍රාව නොලැබුණු ලක්ෂ 06ක පමණ පිරිසකට ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ...
බඳවාගත් උපාධිධාරීන්ට ස්ථිර රැකියා දීමේ වැඩපිළිවෙලක් රජයට නෑ ?
පුවත්
June 28, 2021
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ස්ථිරකිරීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙලක් නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි. එහි ලේකම් ධම්මික මුණසිංහ පවසන්නේ පුහුණු කාලය සැප්තැම්බර් 02 වැනිි...
හාමුදුරුවන් නීති විරෝධීව පැවැත්වූ පොසොන් දන්සැළක් නිසා ගමක් හුදකලා කරයි
පුවත්
June 28, 2021
නිරෝධායන නීති අනුව දන්සැල් පැවැත්වීම ඇතුළු ආගමික කටයුතු තහනම්කර තිබිය දී අනුරාධපුරයේ කහටගස්දිගිලිය මොරගහවෙළ, කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක පැවැවත්වූ දන්සැළකට සහභාගී වූ 09 දෙනකුට කොරෝනා...
කහතුඩුවෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි
පුවත්
June 28, 2021
කොරෝනා වයිරසයේ සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 47 හැවිරිදි වියේ පසුවන එම...
අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා
පුවත්
June 28, 2021
බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළ බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයා...
මෛත්‍රීපාල ඇමතිකම් එපා කියයි
පුවත්
June 28, 2021
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි දිනක කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දෙනබවට ඇතැම් මාධ්‍යවල පළවන වාර්තා කිසිදු අසත්‍යයැයි ඔහුගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මාධ්‍ය නිවේදනයක්...
රෝහලට කඩා වැදුණු බල්ලෙක් කොරෝනා ආසාදිත කාන්තාවන් සපා කාලා
පුවත්
June 28, 2021
පිස්සු බලු රෝගය වැළඳුණු බවට සැකකරන බල්ලෙක් මොරවක කොස්නිල්ගොඩ රජයේ රොහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදී එහි සිටි කාන්තාවන් තිදෙනකු සපා කා තුවාල සිදුකර ඇතැයි...
ජූලි මාසයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්
පුවත්
June 28, 2021
පාසල් සිසුන් පිරිසකට කොරෝනා මර්ධන එන්නත ලබා දී පන්ති කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා...
කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට වැඩ වරදී. වහාම ශ්‍රී ලංකාවට කැඳවයි
ක්‍රීඩා
June 28, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ (27) රාත්‍රී ඩර්හැම්හි වීදියක දුම්පානයට සැරසෙමින් සිටින අයුරු දැක්වෙන...
1
...
851
852
853
...
1,100
Page 852 of 1,100
Recent articles
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු, “දශක කිහිපයක් ඇතුලත සිදු වූ දරුණුතම බන්ධනාගාර ප්රචණ්ඩත්වය!”
පුවත්
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok