Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කලම්බු ස්ට්‍රයිකර්ස් හමුවේ බී-ලව් කැන්ඩි පරාජය වෙයි
ක්‍රීඩා
August 1, 2023
කලම්බු ස්ට්‍රයිකර්ස් සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම් අතර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය යටතේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරඟය ලකුණු 27කින් ජය ලැබීමට කලම්බු ස්ට්‍රයිකරස් කණ්ඩායම...
ශිෂ්‍යාවන් 29කට අතවර කළ ගුරවරයා රිමාන්ඩ්
පුවත්
August 1, 2023
බාලිකා පාසලක ශිෂ්‍යාවන් 29 දෙනකු අපයෝජනයට ලක්කළා යැයි චෝදනාවකට අනුව අත්අඩංගුවට ගත් සැකකාර විශ්‍රාමික ගුරුවරයකු ලබන හෙට (02) දක්වා රිමාන්ඩ් කිරීමට මඩකලපුව අතිරේක මහේසත්‍රාත්...
බසයක් පෙරැළී 18කට තුවාල
පුවත්
August 1, 2023
හැටන්, කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විද්‍යාලය අසළ දී අද (01) අලුයම ලංගම බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි....
ඉන්ධන මිල සංශෝධනය වූ අයුරු
පුවත්
August 1, 2023
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙබ්ත ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20.00කින් සහ...
ගාල්ලේ භික්ෂුවක්, බාලවයස්කාර දැරියකට අතවර කරලා දායකයන්ට හසුවෙයි. භික්ෂුව රිමාන්ඩ්
පුවත්
July 31, 2023
බාලවයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවක් ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ අද (31)...
ගාල්ලට සුපිරි ඕවරයේ දී, සුපිරි ජයක්
ක්‍රීඩා
July 31, 2023
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවැනි තරඟය දඹුල්ල අවුරා කණ්ඩායම, පරාජයට පත්කරමින් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී ජයග්‍රහණය කළේය. සුපිරි පන්දු වාරයේ දී පළමුව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
July 31, 2023
කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 24,053ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,753ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් ඉහළ යාම...
කොළඹ දී වාහනයක් ගිනිගනී
පුවත්
July 31, 2023
කොළඹ ලේක්හවුස් වටරවුම ආසන්නයේ දී අද (31) සවස වාහනයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙම වාහනය ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය...
අයවැය යෝජනාවලින් 71%කට සිදු වූ දෙයක් නෑ. රාජ්‍ය ආයතන තොරතුරු සඟවයි
RTI
July 31, 2023
2022 අතුරු අයවැයේ රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළම වටිනාකම් සහිත වියදම් යෝජනාවලින් 71% ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බව වෙරිටේ රිසර්ච්...
වසර ලක්ෂ 6,000ක් පැරණි සාගරයක ජල තැන්පතු හිමාල කඳුවැටියෙන් සොයාගනී
පුවත්
July 31, 2023
ඉන්දියාවේ විද්‍යා ආයතනය සහ ජපානයේ නීගාටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් හිමාල කන්දෙන් අදින් වසර ලක්ෂ 6,000කට පෙර තිබූ සාගරයක ඉතිරි වූ ජල කොටස් සොයාගෙන තිබේ. මේවා...
පොහොට්ටු රැස්වීමේ මල් වෙඩි, පොලිස් ජීප් රථය තුළ පුපුරයි
පුවත්
July 31, 2023
කළුතර දී පැවැත්වූ පොදුජන එක්සත් පෙරමුණේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ පත්තුකළ මල් වෙඩිල්ලක් පොලිස් ජීප් රියක් තුළ දී පුපුරායාමෙන් එම රථයට අලාභහානි සිදුව...
ලෝ ප්‍රකට සූපවේදිනී “ජූලියා” මහනුවර ගත කළ තරුණ කාලය
factum
July 31, 2023
චාන්දනී කිරින්දේ විසිනි ජූලියා චයිල්ඩ් ලෝක ප්‍රකට සූපවේදිනියක් වීමට පෙර, 1944 දී මහනුවර පිහිටි අග්නිදිග ආසියාවේ මිත්‍ර හමුදා මූලස්ථානයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ...
1
...
297
298
299
...
1,123
Page 298 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok