Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් බංග්ලාදේශය පරදවයි
ක්‍රීඩා
July 13, 2023
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද (13) කොළඹ එස්.එස්.සී. පිටියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, බංග්ලාදේශ ඒ කණ්ඩායම ලකුණු 48කින් පරාජය කිරීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන්...
රෝයල් පාක් වරදකරුට සමාව දුන් හැටි, මෛත්‍රීපාල කියයි
පුවත්
July 13, 2023
රෝයල් පාක් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ ජනාධිපති සමාව යටතේ නිදහස් කළේ සියලු නීතිමය ක්‍රමවේදයන් පිළිපදිමින් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල...
භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහරදුන්නා යැයි සැක පිරිස තවදුරටත් රිමාන්ඩ්
පුවත්
July 13, 2023
නවගමුවේ විහාරස්ථානයක දී භික්ෂුවක්, තරුණියක් සහ කාන්තාවක් අඩ නිරුවතින් සිටිය දී ඔවුන් නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා 09ක් යටතේ රිමාන්ඩ් කර සිටි පුද්ගලයන්...
උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන විශේෂ දැනුම් දීමක්
පුවත්
July 13, 2023
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, 2024 වර්ෂයේ දී නියමිත මාසවල දී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්...
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
පුවත්
July 12, 2023
කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 27,937ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,058ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 174ක් ඉහළ යාම...
රනිල්ගේ කාර්ය මණ්ඩලයට නිලධාරීන් 60 දෙනකු පත්කරගනී
පුවත්
July 12, 2023
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට නව නිලධාරීන් 60 දෙනකු අන්තර්ග්‍රහණය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක කටයුතු කර තිබේ. මෙම...
එන්නතක් දී මොහොතකින්, තරුණියක් නිල් පැහැති වී වමනය දමා මියයයි
පුවත්
July 12, 2023
බඩේ අමාරුවක්ට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළු වූ තරුණියකට එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අද (12) උදෑසන මියගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය පවසයි. මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන්...
ඉන්දියාවට හඳුන්වාදුන් චීටාවන්ගෙන් 07ක් මිය ගිහින්
පුවත්
July 12, 2023
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට හඳුන්වාදුන් චීටාවුන් අතරින් තවත් චීටාවෙක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. මේ අනුව පසුගිය වසරක පමණ කාලසීමාව තුළ...
ඇමරිකාවට තර්ජනය කළ උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් යවයි
පුවත්
July 12, 2023
උතුරු කොරියාව විසින් සැක කටයුතු බැලස්ටික් මිසයිලයක් ගුවන් ගතකර ඇති බව ජපාන සහ දකුණු කොරියානු බලධාරීහු පවසති. දිගු දුර මිසයිලයක් වන එය බදාදා(12) උදෑසන ජපාන...
පණුකරඳ ශාකය ඉවත්කළේ අමාත්‍ය මණ්ඩලයේ තීරණයකින්
පුවත්
July 12, 2023
පණුකරඳ ගස කපා ඉවත්කළේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් යැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ විවිධ හේතු කියමින් මේ ගස ඉවත් නොකිරීමෙන්...
මුහුදේ ගැටුමකින් පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙක් කරාපිටියට ගෙනඑයි
පුවත්
July 12, 2023
ශ්‍රී ලංකාවට නිරිතදිග ගැඹුරු මුහුදේ දී විදේශීය යාත්‍රාවකින් එල්ලකරන ලද පෙට්‍රල් බෝම්බයක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙක් නාවික හමුදාව විසින් ගාල්ල ධීවර වරායට ගෙනවිත් ඇතැයි...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
July 11, 2023
කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 23,254ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,665ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් ඉහළ යාම...
1
...
311
312
313
...
1,123
Page 312 of 1,123
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok