Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයා අත්අඩංගුවට
පුවත්
May 31, 2023
පාසල් සිසුවියකට වට්ස්ඇප් මගින් අසභ්‍ය දර්ශන සහ පණිවිඩ යැවූ ගුරුවරයකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම පාසලක 44 හැවිරිදි ගුරුවරයෙකි. ඔහු තම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 30, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 8,981ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 575ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 42ක් පහළ...
ජලය විෂ වී චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ලෙඩවෙති. හෝටලයට නඩු
පුවත්
May 30, 2023
චෙස් තරඟාවලියක් අතරතුර ජලය විෂවීම හේතුවෙන් පාසල් සිසු සිසුවියන් ඇතුළු තරඟකරුවන් 100ක පමණ පිරිසක් රෝගාතුර වී ඇතැයි වාර්තාවේ. ජාත්‍යන්ත ශ්‍රේණිගත කිරීම් සඳහා ලකුණු ලබාදීම අරමුණු...
තලවතුගොඩ දී සොරකම් කළ කාරය මාතරින් හමුවෙයි. අති නවීන තාක්ෂණය සොරකමට යොදාගෙන
පුවත්
May 30, 2023
තලවතුගොඩ දී සොරාගත් මෝටර් රථය මාතර දී සොයාගත් බවත් එම සැකකරුවන් සන්තකයේ තිබී වාහන සොරාගැනීමට භාවිතා කරන අති නවීන මෘදුකාංග සහිත උපකරණයක්, සිම්පත් 2,000ක් පමණ සහ...
ඉන්දන කෝටාව වැඩිකරන අයුරු මෙන්න
පුවත්
May 30, 2023
ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදියක් වෙනුවෙන් සතියක් සඳහා මෙතෙක් ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර 07...
පාසල් දියණියගේ පෙම්වතා පැහරගෙන පහරදුන් දෙමාපියන් අත්අඩංගුවට
පුවත්
May 30, 2023
තම දියණියගේ පෙම්වතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පියා, මව සහ ඔවුන්ගේ හිතවතකු කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු...
HNB නව ප්‍රධාන විධායක නිලධාරී නම්කරයි
පුවත්
May 30, 2023
(Advertorial) ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ නව සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලදාරී ලෙස දමිත් පල්ලෙවත්ත කටයුුත කිරිමට නියමිතය. මේ වනවිට...
අවසන් පන්දු දෙකේ දී චෙන්නායි කණ්ඩායම පස්වැනි වරටත් ශූරතාව දිනාගනී
ක්‍රීඩා
May 30, 2023
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යාය අනුව...
ශබ්ද විකාශන බලපත්‍ර නැතිව අනුරාධපුර සැණකෙළිය නවතා දමයි
පුවත්
May 29, 2023
“පුරවර උදානය 2023” නමින් අනුරාධපුර මහ නගර සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ සැණකෙළිය අත්හිටුවීමට තීරණය කර තිබේ. නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීම සඳහා...
වෛරී ප්‍රකාශ කළා යැයි සැක භික්ෂුව රිමාන්ඩ්
පුවත්
May 29, 2023
ආගමික සහජීවනයට බාධා සිදුවන ආකාරයේ වෛරී ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන නමැති බෞද්ධ භික්ෂුව ලබන මස 07 වැනි දා දක්වා...
මෛත්‍රීගේ සොහොයුරා සතු රුපියල් කෝටියක රන් මුද්දක් අතුරුදන්, ඩොලර් තොගයකුත් නැතිවෙලා
පුවත්
May 29, 2023
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයකු සතු රුපියල් කෝටියක් වටිනා රන් මුද්දක්, ඩොලර් 5,000ක් සහ රුපියල් ලක්ෂයක් සොරකම් කර ඇතැයි පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. මෛත්‍රීපාල...
මියගිය දරුවකුගේ සිරුර පියා විසින් බලෙන්ම රැගෙන යයි. පියා සොයා පොලිස් පරීක්ෂණ
පුවත්
May 28, 2023
හදිසියේ ම සිහි නැති වූ බව කියමින් රෝහලට ඇතුළත් කළ දරුවකු මියගිය බසු බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. මියගිය දරුවකු සම්බන්ධයෙන් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ගවලට...
1
...
312
313
314
...
1,102
Page 313 of 1,102
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 14, 2026
ඩෙංගු වැළඳුන තවත් තරුණියක් කරාපිටිය රෝහලේදී මරුට
පුවත්
July 14, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන ස්ථිර තීරණයක් නැහැ
පුවත්
July 14, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
පුවත්
July 14, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok