Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගුරු විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල කරනවා යැයි ඇමති කියයි
පුවත්
July 10, 2023
ගුරු විද්‍යාපීඨ සියල්ල, විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මේ වනවිට විද්‍යාපීඨ 19ක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇත. විද්‍යාපීඨ සඳහා දැනට බඳවා ගන්නේ වසර 03ක...
මනම්පිටියේ මාරක අනතුරට හේතු වූ බසයට මගී ප්‍රවාහන බලපත්‍රයක් නෑ
පුවත්
July 10, 2023
පුද්ගලයන් 11 දෙනකුට මරු කැඳවමින් 41 දෙනකුට තුවාල සිදුකරමින් ඊයේ (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටියේ දී අනතුරට ලක් වූ බස් රථය ජාතික ගමනා ගමන කොමිෂන්...
ළදරු පාසලේ පිහි ඇනුමකින් 06 දෙනකු මරුට
පුවත්
July 10, 2023
චීනයේ ගිනිකොනදිග ගුවැන්ඩොං පළාතේ ළදරු පාසලක පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියට සම්බන්ද 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනෙක්...
තවත් බස් රථ අනතුරකින් දෙදෙනකු මරුට
පුවත්
July 10, 2023
මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක බස් රථයක් ගැටී අඹන්පොළ නගරයේදී අද(10) අළුයම සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මියගොස් 15දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබේ....
පොලිසිය, ෆේස්බුක් සටහනක් පස්සේ පන්නයි
පුවත්
July 9, 2023
කළුතර, නාගොඩ රෝහලේ දී තමන්ට සිදුවූ අපහසුතාවක් පිළිබඳ සමාජ මාධ්‍ය සටහනක් තැබූ ගුරුවරියක සොයා අද (09) පොලිසිය පැමිණ ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. මිල්ලනිය, දැල්කඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන...
මනම්පිටියේ බස් අනතුරින් 09දෙනකු මරුට, 40ක් රෝහලට
පුවත්
July 9, 2023
කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටීමෙන් කොටලීය ඔයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම...
සාමණේර හිමිවරු තිදෙනකුට අතවර කළැයි, හාමුදුරුවෝ රිමාන්ඩ්
පුවත්
July 9, 2023
නාවලපිටියේ විහාරස්ථානයක දී සාමණේර හිමිවරු තිදෙනකු අපයෝජනය කළා යැයි සැකපිට එම විහාරස්ථානයේ වැඩ සිටි බෞද්ධ භික්ෂුවක් ලබන 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නාවලපිටිය...
මත් වී, ලයිසන් නැතිව ගිය යතුරුපැදිකරු නිසා සිසුවකුට දිවි අහිමි වෙයි
පුවත්
July 9, 2023
“තමුන් කර තියෙන්නේ කවදාවත් සමාව දෙන්න බැරි වැරැද්දක්. රෑට ඇති තරම් මත්වෙලා රියදුරු බලපත්‍රයක්වත් නැතිව අනුන්ගේ යතුරුපැදියක් ඉල්ලගෙන ගිහින් වටිනා ජීවිතයක් නැති කරලා. මේක...
භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු නිරුවත් කළ සිද්ධියේ අලුත්ම තත්වය
පුවත්
July 9, 2023
පල්ලේගම සුමන නමැති බෞද්ධ භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන්නා යැයි කියන සිද්ධිය සම්බන්ධයේන සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 08 දෙනකු ලබන 12 වැනි දා...
අධිකරණ නියෝගයකින්, ගාල්ලේ ඉන්ධන පිරවුම්හළ ඉවත්කරනවාට විරෝධයක්
පුවත්
July 8, 2023
ගාල්ල නගරයේ බාලදක්ෂ මාවත ආරම්භක ස්ථානයේ පිහිටා ඇති සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හළෙහි සවිකර ඇති උපකරණ ගලවා ඉවත්කර රැගෙන යාමට අද (08) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ...
සෙල්ලම, ලෙල්ලම වී 10 හැවිරිදි දරුවා මරුට
පුවත්
July 8, 2023
එකට සෙල්ලම් කරමින් සිටිය දී දැරියක විසින් දමා ගැසූ යකඩ කූරක් වැදී පාලස් සිසුවකු මියගොස් ඇතැයි කටාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව, කටුවාපිටියේ පදිංචිව සිටි ජී.එස්.වෙනුරුවන්...
අක්ෂි රෝහලේ දී මියගිය කාන්තාවට දුන්, නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට
පුවත්
July 8, 2023
අක්ෂි රෝහලේ දී රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා භාවිතා කළ ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. මෙම ඖෂධය...
1
...
313
314
315
...
1,123
Page 314 of 1,123
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok