spot_img
spot_img

පුවත්

ශ්‍රී ලංකා ටෙලිකොම්, වැඩිම වත්කම් හිමි සමාගම් අතර තුන්වැනි තැනට පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) ගනුදෙනු අවසානයේ දී ශ්‍රී ලකා ටෙලිකොම් සමාගම මෙරට වැඩිම වත්කම් හිමි සමාගම් අතර තුන්වැනි තැනට පත්ව තිබිණි. කොටස්...

වෛද්‍යවරයා පැදවූ කාරය, කරණම් ගහයි

ගාල්ල, හපුගල ආරච්චිකන්ද ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු විසින් පදවාගෙන ගිය කාරයක් අද (01) දහවල් අනතුරට ලක්ව පෙරැළී තිබිණි. පොලිසිය පවසන්නේ වෛද්‍යවරයා සුළු තුවාල ලබා තිබූ බවයි. ගාල්ල සිට...

නතාෂාගේ වීඩියෝ ප්‍රචාරය කළැයි “බෲනෝ” රිමාන්ඩ්

බුද්ධාගමට සහ සංස්කෘතියට අපහාස කළා යැයි චෝදනාවකට රිමාන්ඩ්කර සිටින ජයනි නතාෂා එදිරිසූරියට ආධාර, අනුබල දුන්නා යැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 07...

හදිසියේ ගාල්ලට ආ නැවක සිටි ඉංජිනේරුවරයා මරු දකී

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල වරායට ආ නැවක සිටි ඉංජිනේරුවරයකු මුහුදට වැටී මියගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකි....

ජාතික පොසොන් උත්සවයේ මහා බොරුවක් ? සල්ලි හිඟමනේ ගියාට රජය ලක්ෂ 288ක් වියදම් කරලා

රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් දායකත්වයක් නොදෙන බවට ප්‍රචාරය කිරීම සාවද්‍ය බවත් ඒ සඳහා රජයේ අමාත්‍යාංශ දෙකකින් සහ දෙපාර්තමේන්තුවකින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක්...

තෙල් මිල අඩු වැඩි කළ හැටි මෙන්න

ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 15.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල්...

සමාගම් 08ක් සමඟ ගනුදෙනු කළා නම්, ඔබත් අමාරුවේ. මහ බැංකුව කියයි

පිරමීඩාකාර ජාවාරම් සිදුකරන සමාගම් 08ක් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ. එම ව්‍යාපාර සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇතත් ඒවා 1988 අංක...

මතීෂ පතිරණ, වසරේ කණ්ඩායමට නම්කරයි

IPL තරගාවලිය අවසානයේ සුප්‍රසිද්ධ WISDEN සඟරාව විසින් නම්කර ඇති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ ද නම්කර තිබේ. ඔහු එම කණ්ඩායමේ...

සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයා අත්අඩංගුවට

පාසල්  සිසුවියකට වට්ස්ඇප් මගින් අසභ්‍ය දර්ශන සහ පණිවිඩ යැවූ ගුරුවරයකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම පාසලක 44 හැවිරිදි ගුරුවරයෙකි. ඔහු තම...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 8,981ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 575ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 42ක් පහළ...

ජලය විෂ වී චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ලෙඩවෙති. හෝටලයට නඩු

චෙස් තරඟාවලියක් අතරතුර ජලය විෂවීම හේතුවෙන් පාසල් සිසු සිසුවියන් ඇතුළු තරඟකරුවන් 100ක පමණ පිරිසක් රෝගාතුර වී ඇතැයි වාර්තාවේ. ජාත්‍යන්ත ශ්‍රේණිගත කිරීම් සඳහා ලකුණු ලබාදීම අරමුණු...

තලවතුගොඩ දී සොරකම් කළ කාරය මාතරින් හමුවෙයි. අති නවීන තාක්ෂණය සොරකමට යොදාගෙන

තලවතුගොඩ දී සොරාගත් මෝටර් රථය මාතර දී සොයාගත් බවත් එම සැකකරුවන් සන්තකයේ තිබී වාහන සොරාගැනීමට භාවිතා කරන අති නවීන මෘදුකාංග සහිත උපකරණයක්, සිම්පත් 2,000ක් පමණ සහ...

Recent articles

error: Content is protected !!