Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 20, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 20,020 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,797ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් ඉහළ...
“දිමුත්” නායකත්වයට සමුදෙයි
ක්‍රීඩා
March 20, 2023
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායක දිමුත් කරුණාරත්න නායකත්වෙයන් ඉවත්වන බව ප්‍රකාශයට පත්කර තිබේ. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අයර්ලන්තය සමඟ ටෙස්ට් තරඟ දෙකෙන්...
පිරමීඩ ජවාරම්කරුවන්ට වැඩ වරදී
පුවත්
March 20, 2023
නීති විරෝධී මූල්‍ය ගනුදෙනු ක්‍රමයක් වන පිරමීඩ ක්‍රමයේ ව්‍යාපාර යෝජනා ක්‍රම 03ක් සඳහා අපරාධමය නඩු පැවරීමට ශ්‍රී ලංංකා මහ බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර...
ගුරුවරයෙක් නොසිතූ අනතුරකින් මරුට
පුවත්
March 20, 2023
මඩොල්සිම විද්‍යාලයේ ගුරුවරයකු උදෑසන පාසලට යාම සඳහා සිය මෝටර් රථය නිවසේ සිට පාරට ගනිද්දී රථය පෙරැළී සිදු වූ අනතුරින් එම ගුරුවරයා මියගොස් ඇතැයි පොලිසිය...
පූනාගල 300ක් අවතැන්
පුවත්
March 20, 2023
බණ්ඩාරවෙල, පූනාගල, මකල්දෙණිය ප්‍රදේශයේ හබරගල වත්තේ සිදුවූ පස් කඳු කඩාවැටීමක් වතු නිවාස 03කට සහ වෙළෙඳ සැළකට පූර්ණ හානි සිදුව ඇති බවත් තුවාල ලබා රෝහල්ගත...
මන්ත්‍රීවරුන්ට කෝටි ගණනක විශ්‍රාම වැටුප්
පුවත්
March 20, 2023
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 266 දෙනකු විශ්‍රාම වැටුප් හිමිකම ලබා ඇතැයි පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අතරින් 120 දෙනකු මියගොස් ඇති බැවින් වැටුප හිමිවන්නේ...
පොලිස්පතිධූරයට පත්කළ යුත්තේ කවුද ? නීතිඥ සංගමය ජනපතිට කියයි
පුවත්
March 19, 2023
පොලිස්පති ධූරය සඳහා හොඳම පත්කිරීම කරන්න යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ලබන 23 වැනි දා විශ්‍රාම...
ඡන්දයක් නොතියා, පළාත් පාලන ආයතන බලය නිලධාරීන්ට
පුවත්
March 19, 2023
සැළසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වූ බැවින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හැර රට පුරා පළාත් පාන ආයතන 340ක නිල කාලය...
කිඹුලකු පැමිණීමෙන් සංචාරකයෝ භීතියට පත්වෙති
පුවත්
March 19, 2023
අලුත්ගම, මොරගල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයන් අතරට අද (19) දහවල් අඩි 10ක පමණ දිග කිඹුලකු පැමිණ ඇතැයි සංචාරක පොලිසිය පවසයි. එම අවස්ථාවේ විදේශීය...
රට යාමෙන් රටට වැඩක් ඇත්ද ?
පුවත්
March 19, 2023
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව 2022 වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයන් මිලියන 1.1කට වැඩි ප්‍රමාණ්‍යක් රට හැර ගොස් තිබේ. 2022 වර්ෂයේ දී...
නොරොච්චෝලේ කාන්දුවක්. මෙගොවොට් 300ක් පද්ධතිියට අහිමිවෙයි
පුවත්
March 19, 2023
නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක වාෂ්ප කාන්දුවක් හේතුවෙන් විදුලි උත්පාදන කටයුතු නතර වී ඇතැයි ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමය පවසයි. මේ හේතුවෙන් මෙගාඩ වොට්...
ආදරවන්තයන්ට විසඳුමක් නෑ
ක්‍රීඩා
March 18, 2023
රිච්මන්ට් - මහින්ද “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ්...
1
...
374
375
376
...
1,123
Page 375 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok