Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බලපිටිය රෝහලේ ගින්නක්
පුවත්
February 21, 2023
බලපිටිය මූලික රෝහලේ ගින්නක් හටගෙන ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය කියයි. මෙම ගින්න හටගෙන ඇත්තේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ය. ගින්න නිවා දැමීම සඳහා ගාල්ල මහ...
චීන “ඔත්තු බැලූන” කතාව
factum
February 21, 2023
රතින්ද්‍ර කුරුවිට විසිනි 2023 පෙබරවාරි 1 වන දින, Billings Gazette හි හිටපු කර්තෘ චේස් ඩොක් සහ Billings Gazette ඡායාරූප ශිල්පී ලැරී මේයර් මොන්ටානා හි Billings...
බල්ලන් යට කළා යැයි චෝදනා ලැබූ කාන්තාවට ලක්ෂයක ශරීර ඇප
පුවත්
February 21, 2023
පාරේ සිටි බලු පැටවුන් දෙදෙකනු සිය මෝටර් රථයට යටකර ඝාතනය කළා යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් කාන්තාව වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය වරද...
සේපාල අමරසිංහ සමාව ගනී. නඩුව අවසන්කර මුදාහරී
පුවත්
February 21, 2023
සමාජ මාධ්‍ය වීඩියෝවක් නිෂ්පාදනය කිරීමෙන් දළදා වහන්සේට අපහාස කළැයි චෝදනා ලැබ සිටි සේපාල අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව පැවසීම හේතුවෙන් ඔහුගේ නඩු...
ඡන්දය ඉල්ලා විපක්ෂය විරෝධතාවක. කතානායක පාර්ලිමේන්තුව කල් තබයි
පුවත්
February 21, 2023
මැතිවරණය පවත්වන්න යැයි ඉල්ලමින් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු අද (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක් ආරම්භ කළහ. මෙය පාලන කරගැනීමට කතානායකවරයා විසින්...
බෑණාගේ ලොරියට යට වී නැන්දා මරුට
පුවත්
February 21, 2023
බෑණා විසින් පැද වූ ලොරියකට යට වී 66 හැවිරිදි නැන්දණිය මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රනාල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. නවගමුව, සුදවිල ප්‍රදේශයේ...
තුර්කියේ තවත් භූමිකම්පාවකින් තිදෙනකු මරුට
පුවත්
February 21, 2023
තුර්කියේ ඇති වූ රිච්ටර් මාපක 6.4ක භූමිකම්පාවකින් ඊයේ (20) පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තුර්කියේ සහ සිරියාවේ 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මීට පෙර...
අද මධ්‍යම රාත්‍රියෙන් පසු රනිල් වික්‍රමසිංහට ලැබෙන අසීමිත බලය මෙන්න
පුවත්
February 20, 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට හිමිවෙයි. හිටපු අමාත්‍යවරයකු වන ජී.එල්.පීරිස් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට මෙතෙක්...
සජබ විරෝධයට වැසි මැද පොලිසියත් ජල ප්‍රහාර එල්ලකරයි
පුවත්
February 20, 2023
පළාත් පාලන මැතිවරණය පවත්වන්න යැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය විසින් අද (20) කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව මහ වැසි මධ්‍යයේ පැවැත්වෙද්දී පොලිසිය...
වාහන කොටස් තොගයක් විනාශ කර දමයි
පුවත්
February 20, 2023
රාජසන්තක කරන ලද වාහන කොටස් සහ විවිධ අමතර කොටස් තොගයක් ඔරුගොඩවත්තේ පිහිටි බහාලුම් පර්යන්තයක දී අද ශ්‍රී ලංකා රේගුව විසින් විනාශ කෙරිණි. රේගුවේ ආදායම් අධීක්ෂණ...
පෙරැළී ගිය බසයට යටවී මියගිය අයකු පැය 12කට පසු සොයාගනී
පුවත්
February 20, 2023
සිරීපාදේ ගොස් ආපසු එමින් සිටිය දී නොර්ටන්බ්‍රිජ් දියගල මාර්ගයේ දී පෙරැළී ගිය බසයට යට වී සිටි තරුණයකුගේ මළ සිරුරක් අද (20) සොයාගත් බව පොලිසිය...
බ්‍රසීලයේ ගංවතුරින් 36ක් මරුට
පුවත්
February 20, 2023
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 36 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඉරිදා සමහර ප්‍රදේශවලට මිලිමීටර් 600 ට වැඩි වර්ෂාපතනයක් පතිත...
1
...
373
374
375
...
1,104
Page 374 of 1,104
Recent articles
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok