spot_img
spot_img

පුවත්

“ශබ්ද දූෂණය එපා”, ශබ්ද දූෂණයෙන්ම හාමුදුරුවරු ඉල්ලති

මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාන පථයේ අධික ශබ්දය කරදරයක් යැයි කියමින් මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍ර‍දේශවාසී ජනතාව අද මීරිගම කොටදෙණියාව මාර්ගයේ උද්ඝෝෂණයක...

පන්සලේ පිං කැටේ, රජයේ රස පරීක්ෂකට බරක් වෙයි

පන්සල් ඇතුළලු ආගමික ස්ථානවල පිං කැට කඩා මුදල් සොරාගැනීමේ අවස්ථාවල දී සොරුන් අල්ලා ගැනීමට ඩී.එන්.ඒ පරීක්ෂණ කරවාගැනීමට පොලිස් ස්ථාන උනන්දුවීම හේතුවෙන රජයේ රස පරීක්ෂක...

දැරියට යෙදූ ආරක්ෂිත වැට, දැරියගේ මාරකයක් වෙයි

දරුවාගේ ආරක්ෂාවට ඇඳක් වටා ඉදිකර තිබූ ලී වැට දරුවාගේ මරණයට හේතුවීමේ සිද්ධියක් ඌවපරණගම ප්‍රදේශයේන වාර්තා වේ. දරුවා ඇ‍ඳෙන් වටීම වළක්වාගැනීම සඳහා මේ වැට ඉදිකර තිබී...

කටාර් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

කටාර්හි, බින් ඩර්හැම් හි අල් මන්සුරා ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකිකයකු මියගොස් තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...

ධනංජය සිල්වා මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් පණිවිඩයක් නිකුත් කරයි

තමන් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ‍ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (25)...

IMF මුදලින් කොටසක් ඉන්දියාවට දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලින් ඉන්දියානු ණය ඩොලර් මිලියන 121ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය...

විදෙස් ණය ගෙවන හැටි මහ බැංකු අධිපති කියයි

ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ‍නොතිබූ බවත්, ඒ නිසා ණය ගෙවීම සඳහා සහනදායී ක්‍රමයක් ඉල්ලා ණය ප්‍රතිව්‍යුහගත කළ බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...

රජයේ කොටස් හිමි ආයතන 07ක් විකිණීමට අනුමැතිය. එම සමාගම් මෙන්න

රජයට කොටස් හිමි ව්‍යාපාර 07ක රජය සතු කොටස් පුද්ගලික අංශයට විකුණා දැමීමට තීරණය කර ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. මෙලෙස විකිණීමට...

මව සොයාගෙන ගිය දරු දෙදෙනා නොඑ‍න ගමන් යති

හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය පහරට හරහා ගොස් එගොඩවීමට උත්සාහ ගත් කුඩා දරුවන් දෙදෙකු මියගොස් ඇතැයි ‍හාලිඇල පොලිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, හාලිඇල බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ...

රනිල්, පාසල් පද්ධතියට ම තර්ජනය කරයි. සියලු දේ රාජකීයයන්ට පමණක් ද ?

සජිව වි‍ජේවීර විසිනි පාසල් ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් නිරාකරණය කර නොගන්නේ නම් පාසල් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි ද...

කිරිපිටි මිල අඩුවෙයි ?

කිරිපිටි මිල අඩුකළ හැකියැයි කිරිපිටි ආනයනකරුවෝ කියති. ඔවුන් පවසන්නේ කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 200.00කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 80.00කින් පමණ අඩුකළ...

බෝට්ටු 10කට ගිනි තබලා

පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයක් ගිනි තබා විනාශ කර ඇතැයි පෙපාලිසිය පවසයි ඊයේ (22) අලුයම කිසියම් පිරසක් විසින් මේ බෝට්ටුවලට ගිනි තබන්නට...

Recent articles

error: Content is protected !!