Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
එක්ස්ප්‍රස් පර්ල් ගොඩ ගනී
පුවත්
January 30, 2023
ශ්‍රී ලංකාව අවට මුහුදට දැඩි බලපෑමක් සිදුකරමින් විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් කපා ගොඩට ගෙන ඉවත්කිරිමේ කටයුතු ආරම්භ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙම...
මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කළේ ඩුබායි සිට ?
පුවත්
January 30, 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය තර්ජනය කරමින් දුරකථන ඇමතුම් ලබා දී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ...
බසයක් පෙරැළී ගිනිගෙන 40ක් මරුට
පුවත්
January 29, 2023
පකිස්තානයේ බලුකිස්තාන්හි ක්වෙටා පළාතේ සිට සින්ද් පළාතේ කරච්චි වෙත ධාවනය වෙමින් බසයක පෙරැළී ගිනිගැනීමෙන් පුද්ගලයන් අවම වශයෙන් 40 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
පුල්මුඩේ ගැටුමකින් දෙදෙනකු මරුට
පුවත්
January 29, 2023
පුල්මුඩේ ජල පොම්පාගාරය ආසන්නයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පුල්මුඩේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 සහ 45 වයස්වල පසු...
පකිස්තානයේ අබිරහස් මරණ 18, හඳුනානොගත් රෝගයක් දැයි සැකයක්
පුවත්
January 29, 2023
පකිස්තානයේ අබිරහස් රෝගයකින් කුඩා දරුවන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නගරයේ මේ රෝය...
මහා විහාර පනත කඩිනමින්
පුවත්
January 29, 2023
අනුරාධපුර මහා විහාරය ආශ්‍රිත කැණීම් කටයුතු කඩිනමින් අවසන් කර එය සංරක්ෂණය කිරීම සහා අදාල පනත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා...
“අපේ අම්මා බුදු හාමුදුරුවෝ, 13 ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නෑ” – මහාචාර්ය හිමි කියයි
පුවත්
January 29, 2023
වර්ගවාදී අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව මහාචාර්ය ඉඳුරාගරේ...
ගුරු පත්වීම් සඳහා උපාධිධාරීන්ට අවස්ථාව
පුවත්
January 28, 2023
පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා තරඟ විභාගයට අයදුම් පත්‍ර කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් සඳහා...
මහානායක හිමිවරු හමුදා කඳවුරු ඉල්ලයි
පුවත්
January 28, 2023
විහාරස්ථාන ආරක්ෂා කිරීමට යුද හමුදා කඳවුරු අවශ්‍යයැයි මහා නායක හිමිවරු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා විසින් බ්‍රහස්පතින්දා (26) කැඳවූ සර්වපාක්ෂික සමුළුවේ දී කියා සිටියේ...
කිසිදු ජනාධිපතිවරයකු නොකළ දෙයක් රනිල් කරන්න යයි. පළාත් සභාවලට සියලු බලතල දෙන බව කියයි
පුවත්
January 27, 2023
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කරන බව ඊයේ (27) පැවැති සර්වපාක්ෂික සමුළුවේ දී කීවේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 27, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 16,419ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,935 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 32 ඉහළ...
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි
පුවත්
January 27, 2023
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අද (27) නිකුත් කර තිබේ. ඒ අනුව 09 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සැසිවාරය අදින්...
1
...
383
384
385
...
1,104
Page 384 of 1,104
Recent articles
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok