Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
QR ක්රමයේ වෙනසක්
පුවත්
March 8, 2023
සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට QR කෝටාව යාවත්කාලීන කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මීට පෙර එය යාවත්කාලීන කෙරුණේ...
ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන මහා ඛේදවාචකය
පුවත්
March 8, 2023
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සිය අයිතිවාසිකම් නිසි පරිදි නොලැබෙන බවත්, පුරුෂයන් ලෙස සමානව ජීවිතයේ සතුට විඳීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන් බව වෙරිටේ රිසර්ච් ආයතනය කරන...
ඩොලරය තවත් අඩු වෙයි
පුවත්
March 8, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් අතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 313.77ක් වන අතර එහි විකුණුම් මිල...
කොටස් වෙළෙඳ පොළ විශාල වර්ධනයක්
පුවත්
March 7, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 34,042ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,438ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 198ක් ඉහළ...
IMF සහය ලැබුණු විට සිදුවන දේ මෙන්න
පුවත්
March 7, 2023
ශ්‍ර ලංකාව අපේක්ෂිත විස්තීර්ණ මූල්‍ය පහසුකම් හිමිකරගත හැකි තත්වයක් උදා වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (07) නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය...
බංග්ලාදේශයේ පිපිරීමක්, 15ක් මරුට
පුවත්
March 7, 2023
බංග්ලාදේශයේ ධකා අගනුවර ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 15 දෙනකුට ආසන්න පිරිසක් මියගොස් 100ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැය 24ක දී රුසියන් ජාතිකයන් දෙදෙනකු මරුට. හුංගමදීත් දියේ ගිලීමක්
පුවත්
March 7, 2023
වසර 10කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ රුසියන් ජාතිකයකු හුංගම කහඳමෝදර කලපු මෝයේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි සර්පිනන්...
රුසියන් ජාතිකයා අලුත්ගම දී අවසන් ගමන් යයි
පුවත්
March 7, 2023
අලුත්ගම දී මුහුදේ දිය නෑමට ගිය රුසියානු ජාතිකයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සර්ජි ඉතිමොව් නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය 02 වැනි දා ඔහු...
විශේෂ අවශ්‍යතා ඇති දැරියකට පහර දී ඝාතනය කරලා. මවගේ අනියම් සැමියා අත්අඩංගුවට
පුවත්
March 7, 2023
විශේෂ අවශ්‍යතා ඇති 07 හැවිරිදි දැරියක මවගේ අනියම් සැමියා විසින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, හිරණ, ලේක්වීව් හි...
මැතිවරණය 25 වැනි දා ද ? “රට ස්ථාවරවන තුරු ඡන්ද නෑ“ ජනපති කියයි
පුවත්
March 7, 2023
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීම වඩාත් සුදුසු බව මැතිවරණ කොමිසමේ දැනුම් දීමක් මත මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දිස්ත්‍රික්...
කිලිනොච්චියේ කිරි ගවයන් මරුට. ඖෂධ නැතැයි පශු වෛද්‍ය අංශ කියයි
පුවත්
March 6, 2023
කිරි ගවයන්ගේ සිරුරේ ගෙඩි ඇති වී ඒවා පිපිරී තුවාල සිදුව ගවහන් මියයන බව කිලිනොච්චියේ ගොවීන් පවසයි. ගොවීන් පවසන්නේ දැනට ගවයන් 300කට වැඩි පිරිසකට රෝගය...
හිටපු අගමැතිට වරෙන්තු. රූපවානී නාලිකාත් තහනම් කරයි
පුවත්
March 6, 2023
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛරී ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් පකිස්තානයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් ඔහුට සියලුම රූපාවහිනී නාලිකා සඳහා තහනමක් පනවා තිබේ. ඉම්රාන්...
1
...
384
385
386
...
1,123
Page 385 of 1,123
Recent articles
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok