Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වසන්ත මුදලිගේ ඇතුළු 62ක් රිමාන්ඩ්
පුවත්
February 24, 2023
අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (23) ඇතුළු වී එහි තිබූ පොදු දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා 08ක් යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු ගිහි සිසුන් සහ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 24, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 17,686ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,118ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් ඉහළ...
පොලිස් මැරයෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දැමූ සෙල්ලම් ගැන පරීක්ෂණයක්
පුවත්
February 24, 2023
අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඊයේ (23) රැස් වූ ගුරු මාරු මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට පොලිසිය අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය...
09 වැනි දා ඡන්දය නෑ. තියන දවස 03 වැනිදාට කියනවා
පුවත්
February 24, 2023
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මාර්තු 03 වැනි දා ස්ථිර වශයෙන් ම දැනුම්...
ශෂී රෝගාතුර වෙයි. දින තුනක විවේකයක් ඉල්ලයි
පුවත්
February 24, 2023
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අසනීපයෙන් බවත් ඇයට දින තුනක විවේකයක් අවශ්‍ය බවත් නීතිඥයන් අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කීවේය. නීති...
අධිවේගයේ නවතා තිබූ ලොරියක් නිසා, තරුණයකුට දිවි අහිමිවෙයි
පුවත්
February 24, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ආසන්නයේ සිදු වූ අනතුරකින් ගාල්ල අක්මීමණ පදිංචි තරුණයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පවසයි. ඔහු සමඟ මෝටර් රථයේ ගමන්කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක්...
ශ්‍රී ලංකාව රුසියන් – යුක්රේන යුද්ධයට විරුද්ධ නොවේ
පුවත්
February 24, 2023
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් “රුසියානු යුක්රේන යුද්ධය නවත්වන්න යැයි ද, රුසියානු හමුදා යුක්රේනයෙන් වහාම ඉවත්වන්න යැයි“ ද කියමින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ශ්‍රී ලංකාව...
කොරියාවේ රැකියා සිහිනය කිහිප ගුණයකින් ඉහළ යයි
පුවත්
February 24, 2023
කොරියාවේ රැකියා සඳහා තෝරාගැනීමට 2023 වර්ෂයේ පැවැත්වෙන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85,072ක් අයදුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම විභාගය...
මැතිවරණය ගැන අවසන් තීරණය හෙට
පුවත්
February 23, 2023
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනි දා පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති නීතිඥ නිමල් ජී....
“පොලිස් මැරයන්ට පාඩමක් උඝන්වනවා. භික්ෂූන්ට ගහනවා වීඩියෝ කළා යැයි අපිටත් ගැහුවා” ගුරුවරුන්ගෙන් චෝදනාවක් (වීඩියෝ සහිතයි)
පුවත්
February 23, 2023
අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිදයාල භික්ෂු බලමණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂූන්ට අමානුෂික ලෙස පහරදෙන ආකාරය වීඩියෝ සහ ඡායාරූප ගත කළ...
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ප්‍රමාණවත් ද ?
factum
February 23, 2023
විනෝද් මුණසිංහ විසිනි ශ්‍රී ලංකාව, වසර 75ක් පුරා, සිවිල් නොසන්සුන්තාවේ සිට, කැරලි සහ හමුදා කුමන්ත්‍රණ ප්රයත්නයන් හරහා, යුද ක්‍රියාවන් හෝ වඩාත් සියුම් ආර්ථික කඩාකප්පල්කාරී ක්‍රියාවන්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 23, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 15,752ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,536ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95ක් ඉහළ...
1
...
389
390
391
...
1,123
Page 390 of 1,123
Recent articles
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok