spot_img
spot_img

පුවත්

බෑණාගේ ලොරියට යට වී නැන්දා මරුට

බෑණා විසින් පැද වූ ලොරියකට යට වී 66 හැවිරිදි නැන්දණිය මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රනාල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. නවගමුව, සුදවිල ප්‍රදේශයේ...

තුර්කියේ තවත් භූමිකම්පාවකින් තිදෙනකු මරුට

තුර්කියේ ඇති වූ රිච්ටර් මාපක 6.4ක භූමිකම්පාවකින් ඊයේ (20) පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තුර්කියේ සහ සිරියාවේ 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මීට පෙර...

අද මධ්‍යම රාත්‍රියෙන් පසු රනිල් වික්‍රමසිංහට ලැබෙන අසීමිත බලය මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට හිමිවෙයි. හිටපු අමාත්‍යවරයකු වන ජී.එල්.පීරිස් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට මෙතෙක්...

සජබ විරෝධයට වැසි මැද පොලිසියත් ජල ප්‍රහාර එල්ලකරයි

පළාත් පාලන මැතිවරණය පවත්වන්න යැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය විසින් අද (20) කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව මහ වැසි මධ්‍යයේ පැවැත්වෙද්දී පොලිසිය...

වාහන කොටස් තොගයක් විනාශ කර දමයි

රාජසන්තක කරන ලද වාහන කොටස් සහ විවිධ අමතර කොටස් තොගයක් ඔරුගොඩවත්තේ පිහිටි බහාලුම් පර්යන්තයක දී අද ශ්‍රී ලංකා රේගුව විසින් විනාශ කෙරිණි. රේගුවේ ආදායම් අධීක්ෂණ...

පෙරැළී ගිය බසයට යටවී මියගිය අයකු පැය 12කට පසු සොයාගනී

සිරීපාදේ ගොස් ආපසු එමින් සිටිය දී නොර්ටන්බ්‍රිජ් දියගල මාර්ගයේ දී පෙරැළී ගිය බසයට යට වී සිටි තරුණයකුගේ මළ සිරුරක් අද (20) සොයාගත් බව පොලිසිය...

බ්‍රසීලයේ ගංවතුරින් 36ක් මරුට

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 36 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඉරිදා සමහර ප්‍රදේශවලට මිලිමීටර් 600 ට වැඩි වර්ෂාපතනයක් පතිත...

මුද්‍රණය කළ ඡන්ද ‍ ලේඛනවලට සිදුවන දේ මෙන්න

මෙතෙක් මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාවලින් කොටසක් මැතිවරණ කොමිසමට භාර දී ඇති බවත්, තවත් කොටසක් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කර ඇති බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනි...

ආණ්ඩුවේ වැඩ ගැන ජනතාව අතෘප්තියෙන්. දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවෙයි

වත්මන් ආණ්ඩුව රටේ වැඩකටයුත් සිදුකරමින් තිබෙන ආකාරය පිළිබඳ ජනතාවගේ කැමැත්ත වේගයෙන් පහළ බසිමින් පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් “රට හිතන හැටි” මැයෙන් කරන...

සිරිපා ගිය බසයක් පෙරැළී දෙදෙනකු මරුට

සිරිපා වන්දනාවේ ගිය බසයක් නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීමෙන් තරුණියන් දෙදෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා ඇතැයි නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ...

දරුවන් දෙදෙනා ඝාතනය කර, මව සියදිවි නසා ගැනීමට තැත්කළා යැයි සැකයක්

රත්නපුරයේ, කරපිංච ප්‍රදේශයේ ශාන්ත ජෝකිම් වතුයායේ තිබී වයස අවුරුදු 07ක සහ වයස අවුරුදු 01ක් වන දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු අද (19) සොයාගත් බව පොලිසිය...

පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සැළසුම් කරයි

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වැනි දා නැවත විවෘත කරන බව උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසයි. පසුගිය දෙසැම්බර් 19 වැනි දා  සිට විශ්වවිද්‍යාලය...

Recent articles

error: Content is protected !!