spot_img
spot_img

පුවත්

හූනෙක් නිසා, එකම පවුලේ 06ක් මරුට. මරණ ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙයි

එකම පවුලක, මව, පියා, දරුවන් දෙදෙනා සහ තවත් ඥාති දරුවන් දෙදෙනකු හූනකු නිසා මරුමුවට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ පවුලකි. මියගිය පියා ඇඩෙල්කේ...

රාජ්‍ය සේවයේ 30,000ක් තව දින තුනකින් ගෙදර යයි

රාජ්‍ය සේවයේ 30,000කට ආසන්න පිරිසක් එළැඹෙන දෙසැම්බර් 31 වැනි දා අනිවාර්ය විශ්‍රාම යන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. මෙවැනි...

ඉන්දියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්න

ඉන්දියාවේ දී විස්සයි 20 සහ එක්දින තරඟාවලියකට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන්...

ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

ආර්ථික අර්බුදය ඇතුළු විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානවලින් පරිබාහිරව වෙනත් පාසල් වෙත අනුයුක්ත කර සිටින ගුරුවරුන්ගේ අනුයුක්තය 2022 අධ්‍යයන වර්ෂය අවසන් වනතුරු...

තරුණියකගේ වෙස්ගත්, පිරිමියකුගේ කප්පම් සෙල්ලම නිසා, පාසල් සිසුවා සියදිවි නසාගෙන

බණඩාරගම, ගුංගමුවේ දී මීට මාස 14කට පෙර පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මියගියේ තරුණියක ලෙස පෙනී සිටි පුද්ගලයකු දරුවාගෙන් කප්පම් ගැනීම හේතුවෙන් යැයි අනාවරණය වූ...

තිළිණි ප්‍ර්‍රියමාලි ඇප ලබා, මාධ්‍යයට දොස් කියයි

බන්ධනාගාරය තුළ දී ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි තිළිණි ප්‍රියමාලි අද (27) ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග...

ලීසිං සමාගම්වලට තහංචියක් ?

ලීසිං සමාගම් විසින් වාහන බලෙන් අත්පත් කරගත නොහැකි බවත් එය නඩු පැවරීමෙන් අනතුරුව කළ යුතු බවත් සඳහන් චක්‍රලේඛයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. එහිි දැක්වෙන්නේ...

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 15,047 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,320ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ...

“විදුලි ගාස්තු වැඩි නොකළොත් දිනකට පැය කිහිපයක් අඳුරේ” – ඇමති කංචන

විදුලි බිල ඉහළ දැමීම සිදු නොකරන්න නම්, දිනකට පැය කිහිපයක් විදුලිය නැතිවව සිටින්න යැයි ඇමති කාංචින විජේසේකර අද මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය. එහි දී ඔහු...

ජනපති රනිල්ගෙන් පත්කිරීම් කිහිපයක්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නීල් හපුහින්න පත්කර ඇති අතර එම අමාත්‍යාංශයේ මෙතෙක් ලේකම්වරයා ලෙස කටයුතු කළ...

ආච්චිගේ බෙහෙත් බී මියගිය බව කී තුන් හැවිරිදි දරුවාගේ දේහය, අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් නැතිව ම මුදාහැරලා

අත්තම්මාගේ කකුලේ ගෑම ගෙනා තෙල් වර්ගයක් පානය කළ බව පවසමින් හදිසියේ ම මියගිය වයස අවුරුදු තුනහමාරක දරුවකුගේ මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්කෂණයක් සිදු නො‍කර...

මාලදිවයින් හිටපු ජනාධිපතිට සිර දඬුවම්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක දඩයක් නියම කිරීමට එරට අපරාධ අධිකරණය කටයුතු කර තිබේ. මූල්‍ය...

Recent articles

error: Content is protected !!