Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“හිඟ මුදල් ගෙවන තුරු රාජකාරී බෑ” – පොලිස්පති මැතිවරණ කොමිසමට කියයි
පුවත්
January 14, 2023
පසුගිය මහා මැතිවරණයේ දී පොලිස් රාජකාරී සඳහා ගෙවිය යුතු මුදල් මෙතෙක් ගෙවා නොමැති බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා යෙදවීම...
විදුලි බිල වැඩි කරන්නේ, සැළසුම් අවුල් කිරිමේ, පගාවේ, ගසා කෑමේ ප්‍රතිඵලයක් ලෙස ද ?
පුවත්
January 14, 2023
ලංකා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් කෝටි 684ක් 2021 දෙසැම්බර් 31 දක්වා අයකරගෙන නැතැයි ද ඉන් කෝටි 293ක් ම වසර පහකට වඩා වැඩි...
ලොව ප්‍රථම ගුවන්විදුලි විකාශය සිදුකළ හැටි – අද වැනි දවසක් (ජනවාරි 13)
අද වැනි දවසක්
January 13, 2023
ලෝකයේ ප්‍රථම වරට මහජනයා වෙනුවෙන් ගුවන්විදුලි විකාශයක් ආරම්භ කර අදට වසර 123ක් සම්පූර්ණ වෙයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී 1910 ජනවාරි 13 වැනි දින ඇමෙරිකාවේ...
බෝන් අගෙන් ක්‍රිකට් කණ්ඩයාමට බලපෑම් කළ හැටි හෙළිවෙයි. සංගක්කරගේ නමත් කියවෙයි
පුවත්
January 13, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් ආගමික කල්ලියක බලපෑම් එල්ල වී තිබේද යන්නත් විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී කණ්ඩායම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳවත්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 13, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 15,952 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,505ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 71ක් පහළ...
මාවනැල්ල සභාපති ලක්ෂ 20ක අල්ලසක් ගනිද්දී කොටුවෙයි
පුවත්
January 13, 2023
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ගනිද්දී අද (13) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. උතුවන්කන්ද,...
පළාත් පාලන කොට්ඨාස ගණන අඩු කිරීම තවත් ප්‍රමාද වෙයි
පුවත්
January 13, 2023
පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්ද බල ප්‍රදේශ සංඛ්‍යාව 8,911 සිට 4,000ක් දක්වා අඩු කිරීමේ කාර්යය නියමිත දිනට අවසන් කළ නොහැකියැයි සීමා නිර්ණය කමිටුවේ සභාපති...
නුවරඑළියේ මල්තුහින ඇතිවෙයි
පුවත්
January 13, 2023
නුවරඑළියේ ස්ථාන කිහිපයක අද (13) උදෑසන මල්තුහින දක්නට ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ජනවාරි මාසයේ අලුයම නුවරඑළිය ප්‍රදේශයේ ඇති අධික සීතල කාලගුණික තත්වය හේතුවෙන්...
වන අලි හැපී දුම්රිය පීලි පනී
පුවත්
January 13, 2023
වන අලි තිදෙනකු දුම්රියේ ගැටීම හේතුවෙන් පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (13) අලුයම පීලිපැන ඇතැයි වාර්තා වේ. මෙම අනතුර සිදුව ඇත්තේ හබරණ, හතරැස්කොටුව ප්‍රදේශයේ දී...
රෙජිනෝල්ඩ් කුරේ මියයයි
පුවත්
January 13, 2023
මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ (12) රාත්‍රී වාද්දුවේ පැවැති සාකච්ඡාවක් අතරතුර හදිසියේ රෝගාතුර වූ රෙජිනෝල්ඩ් කුරේ අද (13) අලුයම මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ඔහු ශ්‍රී ලංකා...
මිනිස් ක්ලෝනකරණය තහනම් කරයි – අද වැනි දවසක් (ජනවාරි 12)
අද වැනි දවසක්
January 12, 2023
මිනිසකුගෙන් තවත් ඒ හා සමාන මිනිසකු කෘතිමව බිහිකිරීම හෙවත් මානව ක්ලෝනකරණය කිරීමේ හැකියාව 20 වැනි සියවසේ වැඩි කාලයක් කතාබහට ලක්වුව ද එය පුළුල්ව සැළකීම...
කෝටි 7,000ක ණයක් ගන්න විදුලි බිල වැඩි කරන හැටි මෙන්න
පුවත්
January 12, 2023
ගල්අඟුරු මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් කෝටි 7,000ක මුදල බැංකු ණයක් ලෙස ලබාගැනීමට ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක වනපරිදි තාවකාලිකව විදුලි ගාස්තු...
1
...
415
416
417
...
1,124
Page 416 of 1,124
Recent articles
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok