spot_img
spot_img

පුවත්

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 18,375 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,631ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් ඉහළ...

ශ්‍රමණවේශධාරීන්ට බයේ ගනුදෙනුකරුවන් නොසළකාහරින ජාතික ඉතිරිකිරීමේ බැංකුව. අතපය කඩා කූඩු කරනවා යැයි තර්ජනය කරයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇහැළියගොඩ ශාඛාවට පැමිණි ශ්‍රමණවේශධාරියකුට පෝළිමට පිටින් ගනුදෙනු කිරීමේ අවස්ථාව දීම සම්බන්ධයෙන් සිය විරෝධතාව ප්‍රකාශ කළ පුද්ගලයකුට බැන තර්ජනය කරමින් අඬු කඩා...

කොළඹ පැය දෙකක මෙහෙයුමකින් 25 දෙනකු අත්අඩංගුවට

කොළඹ මාලිගාවත්ත පොලිසිය විසින් කරන ලද විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. ඊයේ (11) රාත්‍රී 8.00 සිට 10.00 දක්වා...

විශ්වවිද්‍යාලයේ අපරාධකරුවන් සිටින බව මහාචාර්යරවයෙක් කියයි. මහාචාර්යවරයාට පහරදුන් සිසුන් 10ක් හඳුනාගෙන

වාමාංශික දේශපාලනය එක්ක එකතුවෙලා ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අපරාධකරුවන් සේ හැසිරෙනවා. මුළු විශ්වවිද්‍යාලය ම පාලනය කරන්නේ ඒ අය ඒ නිසා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා විශ්වවිද්‍යාලවල...

පාසල් සිසුන්ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුම් දීමක්

වායු ගෝලයේ පැවැති දූෂිත තත්වය හේතුවෙන් වසා දැමුණු රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (12) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුව ද සිසු සිසුවියන්...

ධීවර යාත්‍රාවක් පෙරැළී 04ක් බේරාගනී. අයෙක් අතුරුදන්

බෝට්ටුව පෙරැළී යාමෙන් මුහුදේ දී අනතුරට පත්ව සිටි ධීවරයන් 04 දෙනකු බේරාගත් බවත් එක් අයකු අතුරුදන්ව ඇති බවත් නාවික හමුදාව පවසයි. අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්...

පොලිසිය කැකිල්ලේ නඩුවකට අර අදිනවා දැයි සැකයක්. කොල්ලුපිටියේ මාරක අනතුර

කොල්ලුපිටියේ දී ත්‍රී රෝද රථ රියදුරකුට මරු කැඳවූ අනතුරට හේතු වූ සුඛෝපභෝගී මෝටර් රථයේ සිටි කාන්තාවකට පහරදුන් බව කියන කාන්තාන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව...

සතකුගේ ජීවිතය බේරා යුද හමුදා සැරයන් දිවියෙන් සමුගනී

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, අඹවත්ත ප්‍රදේශයේ දී පාර හරහා පැන්න බල්ලකු බේරීමට ගිය යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා සැරයන්වරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස්...

චිලී රාජ්‍යයේ ජනතාවට අනතුරු ඇඟවීමක්

චිලී රාජ්‍යෙය් ඇන්ඩීස් කඳුවැටියේ පිහිටි ලාස්කාර් ගිනිකන්ද පුපුරායාමෙන් මීටර දහස් ගණනක් ඉහළ අහසට අළු සහ දුමාරය පිටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන්...

දින කිහිපයකට පසු හිරු එළිය පතිත වෙයි. වායු දූෂණයට අඩුවෙලා

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දින කිහිපයකට පසු අද (11) උදෑසන හිරු එළිය පතිත වී තිබේ. මෙලෙස හිරු එළිය පතිත වී ඇත්තේ වායුගෝලයේ තිබූ දූෂිත මට්ටම...

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගිනි තැබූ හැටි, වසර 10කට පසු තොරතුරු පනතින් එළියට එයි

වසර 10කට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති වූ ගින්න හිතාමතා සැළසුම් සහගතව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමකින් විසින් සිදුකරන ලද්දක් බව මව්බිම පුවත්පත තොරතුරු...

‘නාසය’ නැතිනම් ජීවිතයක් නෑ, සීතලට ලෙඩ වැඩිවෙන හැටිත් විද්‍යාඥයෝ සොයා ගනිති

ශ්වසන අපහසුතා, සීත  දේශගුණය සමඟ වැඩිවන්නේ නාසයේ ඇති මෙතෙක් සොයා ගැනීමට නොහැකි ව තිබූ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියක් හේතුවෙන් යැයි Mass Eye and Ear සහ Northeastern...

Recent articles

error: Content is protected !!