Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 1, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 33,528ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,113 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක් ඉහළ...
විදෙස් කතකට දිවි අහිමිවූ දුම්රිය අනතුරේ CCTV දර්ශන
පුවත්
December 1, 2022
ගාල්ල, උණවටුන, දළවැල්ල ප්රදේශයේ අද (01) උදෑසන ත්රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් විදේශික කාන්තාවක් සහ තවත් පුද්ගලයකු මියගිය අනතුරු සිදුවූ ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන...
හික්කඩුවේ කඩු පිහි ප්රහාරයක්. කිහිප දෙනකුට මාරාන්තික තුවාල
පුවත්
November 30, 2022
හික්කඩුවේ දී මීට සුළු වේලාවකට පෙර පුද්ගලයන් කිහිප දෙනකුට තියුණු ආයුධවලින් බරපතල තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ. අද (30) ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ දී...
දළදා මාළිගාවේ කොටසක ගින්නක්
පුවත්
November 30, 2022
මහනුවර ශ්රී දළදා මාළිගාවේ මාධ්ය ඒකකයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එහි ඇති යම් යම් ලේඛන සහ උපකරණවලට හානි සිදුවන්නට ඇතැයි ද පැවසෙන අතර...
චීනය සහ රුසියාව අධිරාජ්යවාදී ද?
factum
November 29, 2022
ශිරාන් ඉලංපෙරුම විසිනි එක්සත් ජනපදය ප්රමුඛ රටවල ඒක ධ්රැවීය ලෝක පිළිවෙල කඩාකප්පල් කරමින් මෑත කාලීන භූ දේශපාලනික හා ආර්ථික වර්ධනයන් අධිරාජ්යවාදය පිළිබඳ සංකල්පය ගැන විවාදය...
කොටස් වෙළෙඳපොළ අද තත්වය
පුවත්
November 29, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 22,919ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,881 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් ඉහළ...
ලොව විශාලත ම ගිනිකන්ද පුපුරා යයි
පුවත්
November 29, 2022
ලෝකයේ විශාලත ම සක්රීය ගිනිකන්ද වන මවුනා ලෝවා "Mauna Loa" සක්රීය වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. හවායි හි පිහිටි මෙම ගිනිකන්ද සක්රීය වී...
ඒ 9ක් ගත් සිසුවාට ගිනි තැබූ සැකකරු සොයා මෙහෙයුම්
පුවත්
November 29, 2022
පාසල් සිසුවකුට ගිනි තබා තුවාල සිදුකිරීමට සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස...
ඩයනාට එරෙහි පෙත්සම විභාගයට තීරණය කරයි
පුවත්
November 28, 2022
ඩයනා ගමගේ රාජ්ය අමාත්යවරියගේ මන්ත්රීධූරය අහෝසි කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්න යැයි ගොනුකර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) තීරණය කළේය. සමාජ ක්රියාකාරිකයකු වන...
රුහුණ අධ්යාපන විද්යාපීඨයේ සිසුන්ට පහරදුන් සීමාවාසික ගුරුවරු රිමාන්ඩ්
පුවත්
November 28, 2022
ගාල්ලේ අක්මීමණ රුහුණ ජාතික අධ්යාපන පීඨයේ සිසුන් පිරිකට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සීමාවාසික පුහුණු ගුරුවරු හය දෙනකු හෙට (29) දක්වා...
සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට HNB වෙතින් කාරක ප්රාග්ධන ණය පහසුකම්
පුවත්
November 28, 2022
Advertorial ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා දියත් කෙරුණු (SMELoC) හදිසි ප්රතිචාර කාරක ප්රාග්ධන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5...
සිසුවාගේ පිට ඉදිමෙන්න පහදුරදුන් නියෝජ්ය විදුහල්පතිනිය තාත්තාටත් බැන වදින අයුරු මෙන්න (වීඩියෝ සහිතයි)
පුවත්
November 28, 2022
තම දරුවාට දඬුවම් කිරීම පිළිබඳ ගැටලුවක් නැතත් පිටේ කැළල් ඇතිවන තරමේ අමානුෂික පහර දීමක් අනුමත කළ නොහැකියැයි කී පියෙකුට විදුහල්පතිනියක විසින් බැන වදින ආකාරය...
1
...
442
443
444
...
1,124
Page 443 of 1,124
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok