spot_img
spot_img

පුවත්

සනත් නිශාන්තගේ රියේ හැපුණු දෙදරු පියා මියයයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රථයේ ගැටී තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම...

කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස රට යැවීමේ ජාවාරමක් හෙළිදරව් වෙයි

ශ්‍රී ලාංකීය කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස ඕමානයට විකිණීමේ ජවාරමක් හෙලිකරගත් බව අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාසය පවසයි. මෙම ජාවාරම හෙළිකරගෙන...

කැබිතිගොල්ලෑවේ කලබලයක්, පොලිසියෙන් අහසට වෙඩි

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්වයක් පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබූ බව වාර්තා වේ. අලියෙකු පහර දීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි දැනගැනීමට ලැබීම හේතුවෙන්...

මහින්ද විදුහල්පති අධිකරණ උපදෙසට පිටුපෑවා යැයි පොලිසියට පැමිණිල්ලක්

ළමා අපයෝජනය සිද්ධියක වින්දිතයක වූ සිසුවකුගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න යැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් උපදෙස් නොතකමින් ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව අද...

21 වැනි සංශෝධනය අද සිට බලාත්මක වෙයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත වුව ද 21 වැනි සංශෝධනය ලෙස බලාත්මකවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය අත්සන්...

හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියයති

හික්කඩුව තිරාණගම දී අද (31) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කපුවා හැන්නදි සුසන්ත මෙන්ඩිස් සහ හෙන්ද හේවගේ...

ගැහැනු ළමයින්ට “අයිස්” බෙදන සැලූන්. කුරුණෑගල අවදානම වැඩියි

අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ගැහැනු දරුවන් අතර වේගයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි අන්තරායකර ඖෂධ නියාමන පාලන ජාතික මණ්ඩලයේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා පවසයි. ඇය පවසන්නේ මෙය...

දස හැවිරිදි දරුවකු සොරකම් 30ක් කරලා

සොරකම් 29ක් සිදුකළ 10 හැවිරිදි දරුවකු තවත් සොරකමක් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළු වෙළෙඳාම කරන පුද්ගලයකුගෙන්...

පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් පිළිබඳ සෙවීම අදින් අවසන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සිදුකරන විමර්ශන කටයුතු අද (31) අවසන් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. සියලු මන්ත්‍රීවරුන්ගේ උපන්දින සහ ජාතික හැඳුනුම්පත් අංක පාර්ලිමේන්තු...

වායු ගෝළය යළි කැළඹේ. අද සවස මහ වැසි

නැවත වතාවක් ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි  ස්වභාවය හේතුවෙන් අද (31) සවස දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ගුවන් ගමන් පාලනය කිරීම ශ්‍රී ලංකාවට අහිමි වෙයි ?

ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ගුවන් යානා සඳහා ලබා දෙන ගුවන් අවකාශ සේවාව සැපයීම විදේශ රටවල් වෙත පැවරීමට සිදුවනු ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය...

වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි සිව්හැවිරිදි දරුවා මරුට

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ පසුගිය 19වනදා සිදුවූ වෙඩිතැබීමකදී තුවාල ලබා බරපතල තත්ත්වයෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි සිව් හැවිරිදි දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

Recent articles

error: Content is protected !!