Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
බිලියන 145ක බැඳුම්කර නිකුත් කිරීමක් හෙට සිදුවෙයි
පුවත්
September 28, 2022
ශ්රී ලංකා මහ බැංකුව හෙට (29) රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කරන බව නිවේදනය කර තිබේ. 2025, 2028 සහ 2032 වර්ෂවල දී කල් පිරෙන...
ප්රාදේශීය සභාවේ, සභාපති ධූරය කාසියේ වාසියෙන් එජාපයට හිමිවෙයි
පුවත්
September 28, 2022
මහනුවර ගඟවට කෝරළය ප්රාදේශීය සභාවේ සභාති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සිසිර රණසිංහ කාසියේ වාසියෙන් ඊයේ (27) තේරී පත්වූයේය. මෙම සභාපතිධූරය සඳහා ශ්රී ලංකා...
රාජ්ය නිලධාරීන්ගේ කට වහන්න හැදූ චක්රලේඛය නීති විරෝධීයි. ආයතන අධ්යක්ෂ සහ අමාත්යාංශ ලේකම් ප්රශ්නය මඟහරී
පුවත්
September 28, 2022
(සජීව විජේවීර) රාජ්ය නිලධරීන් සමාජ මාධ්ය ජාලා වෙත අදහස් ප්රකාශ කිරීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව පවසමින් රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා...
ගින්නෙන් නිවාස 80ක් විනාශයි 220කට උන්හිටි තැන් අහිමි වෙයි
පුවත්
September 28, 2022
තොටළඟ කජීමාවත්තේ ඊයේ (27) රාත්රී හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදු වී පුද්ගලයන් 220 දෙනකු අවතැන් වී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරයි. එලෙස...
ගින්නෙන් නිවාස 50කට හානි. කිසිවකුට හානියක් නෑ
පුවත්
September 27, 2022
කොළඹ, තොටළඟ කජීමාවත්තේ ඇති වූ ගින්න මේ වනවිට මුළුමනින්ම නිවා දමා ඇතැයි ගිනිනිවන දෙපාර්තමේන්තුව පවසයි. එම වත්තේ පිහිටි පැල්පත් නිවාස රැසක් ගිනිගෙන ඇති අතර විනාශ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 27, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 28,975 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,864 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 17ක් ඉහළ...
කොළඹ කජීමාවත්තේ නිවසා ගිනි ගනී
පුවත්
September 27, 2022
කොළඹ තොටළඟ කජීමාවත්තේ නිවාසවල ගින්නක් හටගෙන තිබේ. අද (27) රාත්රී 7.30ට පමණ ඇති වූ මේ ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුව සතු ගිනි...
පාසල් සිසුවියක්, පෙම්වතාගේ උපන්දිනයට, පාසලේ දී බියර් සාදයක් පවත්වලා
පුවත්
September 27, 2022
හලාවත පිහිටි ප්රසිද්ධ පාසලක 10 ශ්රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ඇගේ පෙම්වතායැයි කියන එම පාසලේ ම තවත් සිසුවකුගේ උපන්දිනය වෙනුවෙන් බියර් සාදයක් පවත්වා තිබේ. මේ සාදය...
“රුහුණු කුමාරී” අනතුරක
පුවත්
September 27, 2022
මරදාන සිට මාතර බලා අද (27) ධාවනය වීමට නියමිතව තිබූ රුහුණු කුමාරී දුම්රිය දෙමටගොඩ නඩත්තු කටයුත්තක් සඳහා ධාවනාගාරයට දුම්රිය රැගෙන එද්දී මෙලෙස අනතුරට...
විදුලි කණුවේ යතුරුපැදිය ගැටී තරුණයකු මරුට
පුවත්
September 27, 2022
ගාල්ල, කහදූවත්ත ප්රදේශයේ දී යතුරුපැදියක් විදුලි කණුවක හැපී බරපතල තුවාල ලැබූ තරුණයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. මෙලෙස...
පෘථිවිය බේරා ගැනීමේ නාසා පරීක්ෂණය සාර්ථකයි
පුවත්
September 27, 2022
ග්රහකයක් පෘථිවියේ ගැටීමෙන් සිදුවිය හැකි විනාශයකින් පෘථිවිය ආරක්ෂාකර ගැනීම සඳහා නාසා අායතනය විසින් සිදුකළ සජීවී පරීක්ෂණයක් සාර්ථක ප්රථිඵල ලබා තිබේ. පෘථිවිය දෙසට පැමිණෙන විශාල ග්රහකයක්...
පොහොට්ටුව සමූපකාර බලය අල්ලා ගනී
පුවත්
September 27, 2022
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සමූපකාර ඡන්දය සඳහා ඉදිරිපත් කරන ලද කණ්ඩායම් දෙකක් පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතිවල ඡන්දයෙන් ජයග්රහණය කර...
1
...
473
474
475
...
1,124
Page 474 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok